යෝහ්.....! it's me ගිමා ..
අව්රුදු පන්ලක්ශ පනස් දෙදාස් පන්සිය හැත්තෑ පහකට විතර පස්සේ අද මං වට්පෑඩ් පැත්තේ රව්මක් දාන්න ආවා...
ඔයාලට කොහොමද ලමයි.. . හොදින් ඉන්නවා නේද මගෙ රෝස මල් ටික... .
හැමදේකටම කලින් මං මේක කියන්නන්....
මුලින්ම වට්පෑඩ් ආව ගමන් මං දැක්ක දේ...,
මට හිතාගන්නවත් බැරි උනා.. .. පලවෙනි වතාවට මට සම්මානයක් ලැබිලා ලමයීහ්හ්හ්හ්හ් !!!!!!
best funny non fanfiction author
( top kook ) ❤️
මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා Eclipse golden awards කාර්ය මන්ඩලයට වගේම මාව ඒ awards වලට නොමිනේට් කරපු ඔයාලා හැමෝටමත්. ....
ඇත්තටම මේ දිනුම මටත් වඩා අයිති ඔයාලට.. .
මං වට්පෑඩ් පැත්ත පලාතකවත් නොහිටපු කාලෙකත් මට මේ වගේ සම්මානයක් ලැබෙන්න මූලික ම හේතුව මාත් එක්ක හැමදාමත් හිටිය මගෙ ආදරණීය රීඩර්ස්ලා.. ..
ඉතින් මේ දිනුම ඔයාලගේ.. .
ඒ වගේම මං මේක අවස්ථාවක් කරගන්නවා ඔයාලගෙන් සමාව ඉල්ලන්න.. . .. ' කෝඩු ' අප්ඩේට් ඉල්ලලා මැසේජ් ගොඩාක් ඇවිල්ලා... සෑහෙන කාලයක් ගියා නේද මගෙන් අප්ඩේට් එකක් නෑවිත්...
මං කතාව අනිවාරෙන් ම දෙනවා ලමයි. මග දාලා යන්නෑ !
එක්සෑම් නන් ඉවර උනා... ඒත් මට දැනුනා physics paper එක අව්ල් ගියා කියලා.. ඉතින් මං ආයිම එක්සෑම් ලියන්න තීරනය කරා.. මොකද මේ මගෙ අනාගතේ.. කාලය කොච්චර ගියත් අනාගතේ ගොඩ නඟාගන්න තියෙන අන්තිම චාන්ස් එකත් මං උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නවා.. ඉතින් මේ දවස්වල මං සම්පූර්න අවදානේ දීලා තියෙන්නේ මගෙ පාඩම් වැඩවලට.. ..
පුන්චි ඉල්ලීමක් මේක.. ඔයාලට පුලුවන් නේද.. මං වෙනුවෙන් තව ටික කාලයක් ඉවසන්න.. . .
මං අනිවාරෙන් කතාවත් අරන් ආපහු එනවා..
( උපරිම ට්‍රයි කරනවා අව්රුදු නිවාඩුව අල්ලලා කොහොම හරි චැපියක් දෙන්න... )
ආදරෙයි.. ❤️✨️ මගෙත් එක්ක ඉන්න , එක වචනෙකින් හරි මට හයියක් වෙන ඔයාලා හැමෝටම. . ...
පරිස්සමෙන් ඉන්න..
මං ගිමා~