සොයමි සිහිනය දකින මා අද
සැබෑ කරගනු මාවතක්...
දිනක බබලමි අදුර මැද එක
රිදී සද මෙන් ලොවට මන්...
ලියමි පන්හිද අතට ගෙන මගේ
සිත පුරා ඇදි සිහිනයන්...
සරසවිය වෙත පියබන්න තටු
හොයන පුංචි විහගෙකි තාම මන්...
_ githkook _
ආදරනීය සද ,
මම ඔබේ අහස..!! ඉරටත් හොරෙන් රහසේම ඔබට ප්‍රේම කරන...
අමාවකට සද පෑව්වේ නෑ කියලා අහස බය වෙනවද , මගේ සද ආයේ නොඒවී කියා...
නෑ..මොකද අහස දන්නවා, තමන්ගේ හද ඒ අදුරු රැයෙන් පසු නැවතත් තම ලය තුරුලට එනවා කියලා...
රහසේම ආල බස් දොඩන්න, තරු එක්ක බබලන්න, ඔහුගේම වෙන්න ඇය ආයෙත් එනවා...
ඉර-හද ප්‍රේමය සදා අමරනීය වුනත් රහසේම පෙම් කරන හැමදාම වසන් උන නමුත් පන වගේ රැකගත්ත අහස අදටත් හද දිහා බලන් හූල්ලනවලු...🌠
" හැම අදුරකම ඔබ මාව පහන් කරා..."
නේද කියලා..
- සුදු හදේ ඉදන් පෘථිවිය දෙස බලා හිදිමි~
- JoinedAugust 5, 2021
- facebook: ˡᵒᵛᵉˡʸ_ʳᵃᵇᵇⁱᵗ's Facebook profile
Sign up to join the largest storytelling community
or

" නිහඩ දරාගන්නා !! " දවස තිස්සේ හීන වෙනුවෙන් කැප වෙන ඔයාටයි මේ වචන ! ඔයා ...! ඔව් ඔයා .. මන් දන්නවා. ඔයා දන්නෑ කියලා මං දන්නවා. ඔයා කොයිතරම් ශක්තිමත් මනුස්සයෙක් ද කියන්න ඔයා දන්නෑ.. පුන්චි කාල...View all Conversations
Stories by ˡᵒᵛᵉˡʸ_ʳᵃᵇᵇⁱᵗ 🐰❤️
- 11 Published Stories

❦︎|| ~ කෝඩු ~❦︎||
32.8K
5.3K
24
කවිකාර හීනය ලගින්
දගකාරකම් හිත තියන්
මනමාලයි ,
ආදරෙත් නුබ තරම්
හ්ම්..
මනමාලයි ....
ආදරෙත් නුබ තරම් ♡︎
.
.
.
.
.
.
.
♡︎~ ප්රේමය යනු ,
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සෝබන අධික නාට්යයකි.
𖧷_______________________...
+8 more

❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒⁿᵍᵒⁱⁿᵍ
15.9K
3.5K
18
🚫 JUST A FANFICTION 🚫
_Taekook ship story_ 🐰❤️🐯
☞︎︎︎ top- kook
☞︎︎︎ bottom- tae
ජන්කුක්... !!!
බැදීමක් ඕනේ මට හරියට ටොම් ඇන්ඩ් ජෙරී වගේ ,
හැමදාම දුවන පුන්චි පුන්චි රන්ඩු අතරේ කවදාවත් දෙන්නට දෙන්නා නැතුව ඉන්න...

❥︎ 𝑳𝑶𝑽𝑬 𝑴𝑨𝑺𝑲 ☠︎︎ |» 𝐨𝐧𝐠𝐨𝐢𝐧𝐠
16.7K
3K
36
🚫 JUST A FANFICTION 🚫
_ Teakook ship story 🐰❤️🐯
Top - tae
Bottom - kook
Side ships : sope , namjin, jimin×girl, boy×boy
if you like ✌️ then , you can read and enjoy.
~ හුස්ම සහ ආදරය කි...
12 Reading Lists
- Reading List
- 8 Stories
- Reading List
- 3 Stories