Secretqueen

හායි ළමයි......
          	> Chapter 03 දැම්මා. ❤️
          	> ඉක්මනින්ම අයෙත් හම්බෙමු.
          	I just published "~ Chapter 3 ~" of my story "දෙහදක වැසි ". https://www.wattpad.com/1671446451?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Secretqueen

Secretqueen

හායි ළමයි.....
          
          මේක තමයි මගේ අලුත් කතාව "දෙහදක වැසි "
          
          මං ආසම campus එක ගැන තමයි මම මේක ලියන්නේ. ඉස්සරහට යනකොට ඔයාලට අනිත් චරිත ගැනත් දැනගන්න පුළුවන් වෙයි.
          
          Chapter 01 ඒක දැම්මා. කියවලා vote එකක්, comment එකක් දාගෙන යන්න. ඔයාලා මගේ කතාව ආදරෙන් වැළද ගනී කියලා මං හිතනවා.🤍
          
          ඉක්මනින්ම Chapter 02 න් හම්බෙමු!
          ---
          https://www.wattpad.com/story/417340618