> පෑනක් වචන කළේ හිතට දැනුණු නිදහස් සිතුවිලි🖊️.
ලියන වචනයක් ගානේම තේරුම හිතන්න ඕනෙද? එතකොට මේ ජීවිතේ හැම දෙයකටමත් තේරුමක් තිබුණාද?
නෑ... ගොඩක් දේවල් වලට තේරුමක් තිබුණේ නෑ. නැත්නම් තේරුම් දැනුණේ නැද්ද?
හැම දෙයකටම හේතුවක් ඇති... ඒ හේතුවලට තේරුම් ඇති. ඒත් ඒ තේරුම් දැනගන්නම ඕනෙද ජීවත් වෙන්න?🍃
- JoinedOctober 30, 2024
Sign up to join the largest storytelling community
or
හායි ළමයි......> Chapter 03 දැම්මා. ❤️> ඉක්මනින්ම අයෙත් හම්බෙමු.I just published "~ Chapter 3 ~" of my story "දෙහදක වැසි ". https://www.wattpad.com/1671446451?utm_source=android&utm_medium=profile...View all Conversations