user105M

අනේ කවුරුහරිි දන්නවද Nu අක්කා අර දාලා තියෙන announcement එකේ තේරුම මොකක්ද කියලා??? මොකක්ද මේ හැමෝටම වීගෙන යන්නේ??? දැන් නම් බයත් හිතෙනවා.

Miracle_Vnyx

@user105M අනේ  ඔව් අක්කේ හිතා ගන්න බෑහ්
• Reply

Velvetvoid_D

Hi akka
          Mn @winsetly 
          Me mage aluth a/c eka
          Nikan inna nisa story ekk patangaththa
          Welawak thiyenawanm kiyawala podi support ekk denawa da ?
          
          https://www.wattpad.com/story/408365696?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=MslonelyXd24

user105M

@MslonelyXd24 Ahh hari nangaaaa ❤❤❤
• Reply

Hansuliyana

Hi කොහොමද .හොදින් ඉන්නවා නේද 

user105M

@Hansuliyana හොඳින්නම් ඒකතමා ලොකුම දේ ☺️
• Reply

user105M

@Hansuliyana අයියෝ එහෙමද නංගා? මතකනේ ගිය අවුරුද්දේ අපි හොඳ මෙහෙයුමක් කරා බොරු කෙනෙක්ට.. ඒකෙන්නේ අපි අඳුනගත්තෙත්..  
• Reply

Hansuliyana

@user105M ඔව් අනේ මම දැක්කා .එයා කස්තුරි සුවද  chapters publishe කරනවත් එක්ක .
• Reply

Miracle_Vnyx

අක්කා ඔයා හොදින් ඉන්නවා නේද ?

Miracle_Vnyx

Hiiiii බියා සුබ අලුත්  අව්රුද්දක් වේවා !!
            
            ❤❤❤❤❤
            
            
            ඔයා හොදින් ඉන්නවා නේත ??
• Reply

Miracle_Vnyx

@amithamith327 ඒකනේ ඒකනේ මම නම් හිතුවේ නෑ අායෙත් එයි කියලානම්
• Reply

amithamith327

@user105M @miracle_32022  හලෝ ළමයි! දෙන්නම හොදින්  ඉන්නවද? 
            
            BTW Liversack is Back  ( ͡° ͜ʖ ͡° )
            
            https://www.wattpad.com/user/ahukula
• Reply