sakunwirajEddirimann

උදව්වක් ඕනෙ ළමයි....
          	
          	මම වට්පෑඩ් ගැන ලොකුවට දන්නෑ.. මට මේඇක් එක හදලා දුන්නෙත් අක්කියෙක්..
          	මට ඕනෙ මේ ඇක් එක අලුත් ඩිවයිස් එකකට අරන් යන්න. ඊමෙල් පාස්වර්ඩ් මතක නෑ. කොහොමද ඒක කරන්න පුළුවන් කියලා කියනවද දන්න කෙනෙක්..

jovie_85

නෙගෙටිව් මෙච්චරකල් library eke add කරන් ඉදල අදයි ඉවර කලේ.. මේක වෙනස් රහක් සකුන්.. දිගටම ලියන්න 

Sithmini0

https://vt.tiktok.com/ZSrDM9J8U/  සකුන් අයියේ මහිගෙ ගිවන්ත ගැන ලස්සන පද පේලි ටිකක් හම්බුනා මන් නම් නෙමෙයි ලිවුවේ මටත් හම්බුනු එකක් ඔයා අපු වේලාවක අනිවාර්යයෙන් බලන්න ඇ ♥️

chamath08

මේක මට නොලියම බෑ කියලා හිතුනා. සමහරක් දවස් තිබ්බා ජීවිතේ අරමුනක් ණැතුව ඔහේ ගලාගෙන ගිය. අන්න ඒ දවසට නෙගටිව් තමා ජීවිතේට අරමුනක් කරගත්තේ උදේ ඉදන් රෑ වෙනකන් කියවනවා. මන් මේක කියෙව්වේ අවුරුදු ගානකට කලින් ආයෙ ආයෙ කියවනවා, එදා දැනුනු රහ අදටත් ඒ විදිහටම දැනෙනවා. 
          
          ලේඛකයෙක් විදිහට ඔයා මාරම දක්ශයෙක්. ගේ ෆීලින්ග්ස් ගැන නොදන්න කෙනෙක් ලියන කතා එක්ක කොල්ලෙක්ගෙ රියල් ෆීලින්ග්ස් හරියටම දනවන්න දන්න ලේකකයෙක් කිව්වොත් මන් හරි. 
          
          වෑකන්ද වලව්ව ලිව්වනම් වටිනවා මේකේ. හරිම ආස කතාවක්

sakunwirajEddirimann

උදව්වක් ඕනෙ ළමයි....
          
          මම වට්පෑඩ් ගැන ලොකුවට දන්නෑ.. මට මේඇක් එක හදලා දුන්නෙත් අක්කියෙක්..
          මට ඕනෙ මේ ඇක් එක අලුත් ඩිවයිස් එකකට අරන් යන්න. ඊමෙල් පාස්වර්ඩ් මතක නෑ. කොහොමද ඒක කරන්න පුළුවන් කියලා කියනවද දන්න කෙනෙක්..

Sithmini0

සකු අයියේ ඔයා කොහෙ ඉන්නවද මොනවා කරනවද කියලා මන් දන්නෙ නැ එත් මට ආසයි එකම එක පාරක් ඔයත් එක්ක කතා කරන්න කොහොම උනත් කොහෙ හරි හොදින් ඇති ❤️මට කියන්න ඔනෙකම තිබ්බෙ නෙගෙටිවු ගැන මන් එක කියවලා ගොඩක් කල් එත් මට මේක කියන්න ඔනෙමයි කියලා හිතුනා මන් සතියකට සැරයක් අනිවාරේයින් අයෙ අයෙ ත් එක කොටසක් කියනවමයි මහිගෙයි ගිවන්තගෙයි ආදරෙට මන් එච්චරකට ඇබ්බැහි වෙලා නෙගෙටිවු කාටවත් හොයාගන්න බැරි විදිහට හංගන්න පුලුවන් උනා නම් කියල අර්තමාර්තකාමි අදහස් එන්න තරම් මන් එ කතාවට පිස්සුවෙන් වගෙ ආදරේයි ඔයා අයෙමත් එයි කියන බලපොරොත්තුව හිතෙ කොනක තියෙනවා ඉතින් කොහෙ හිටයත් සතුටින් ඉන්න ආදරේයි ❤️

Sithmini0

දෙයියනෙ දෙයියනෙ මෙන්න මෙයා ඉන්නවා ♥️
Reply

harshana30

සකුන්, plz ඔයා ළඟ FB එකට දාපු හිරු තිමිර තියනවා නම්, මෙකට upload කරන්න..... කාලෙකට පස්සෙ ඒක කියවන්න ආස හිතුනා. 

harshana30

@sakunwirajEddirimann ඔයාගෙ ඔය phone එකෙන් අලුත් එකට data transfer කරන්න, මම දන්න තරමට එතකොට, ඔක්කොම data transfer වෙනවා 
Reply

harshana30

@harshana30 ජීවත් වෙලා හිටියොත්, එදාටත් අපි කතා එ කතා කියවනවා. නොමැකෙන සුන්දර මතක සහ චරිත..... ♥️♥️♥️♥️♥️
Reply

sakunwirajEddirimann

මට උදව්වක් කරන්න පුලුවන්ද? මෙ 4න් එකෙන් මම මෙ වට්පෑඩ් ලොග් වෙල ඉන්නෙ. මට ඊමෙල් පාස්වර්ඩ් මතක නැ. මට අලුත් පෝන් එකට මේ ඇක් එක අරන් යන්න ක්‍රමයක් දන්නවද?
Reply