Weicaliste

හලෝ ළමයා...
          කාලෙකින් ආව නිසා ඉන්නවද බලන්න ආවේ 👀

Weicaliste

@niroshape  ඒ මොකක්ද ඒ සීන් එක. පොඩි explanation එකක් දෙන්න බලන්න
• Reply

niroshape

@Weicaliste මේ අර  සින්දුව ප්ලේ වෙන්න දාලා ස්ටෝරි එක කියවන්න පුලුවන් විදියට දාන්න බැරිද 🙂
• Reply

Weicaliste

@niroshape දැන් හොදින්..
             නැ නැ ආයේ යන්නෙ නැ 😌
• Reply

Golden_AuraM_

https://www.wattpad.com/story/406628700?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Golden_AuraM_
          
          ඩාලින් පුලුවන් නං මගෙ කතාවත් කියවලා පොඩි සපෝට් එකක් දෙන්න 🤗❤️

Golden_AuraM_

@niroshape තැන්ක් යූ අනේව් මගෙ ස්ටෝරි එක කියවලා වෝට් කමෙන්ට් දානවට.. 🥹 ආදරෙයී.. ගොඩාරියක්.. 🥰😘❤️❤️
• Reply

niroshape

@Golden_AuraM_ ඕම්කේ 👍
            
            ඔහු මේ ඉන්න කෝ මම ඔය පැත්තට එන්නම් 😊
• Reply

Odette_K

මගෙ කතාවට චුට්ටන් සපෝට් එකක් දෙන්න පුලුවන්ද චූටියෝ ❤️

niroshape

@_Jasmine_05 යෝ ඒක සුපිරියක්👍
            මෙච්චර දවස් මඟ ඇරිලා තිබුනේ කොහොමද ඉතා ගන්න බෑ🤧
            අප්ඩේට ඉක්මනට ඉක්මනට දෙන්න සුද්දෝ 👉👈☺️
• Reply

Odette_K

@niroshape අනේ විස්කෝතුයි හරිද මේ දෙන සපෝට් එකට ඇත්තටම මට මාර හැපි ඉතිම් 🥹❤️
• Reply

niroshape

@_Jasmine_05 ඕකේ 👍
            ඉන්නකෝ මම ඒ පැත්තට දූලා එනකන් ☺️
• Reply

Bl_VIB

Chapter එක අව්ල්ද.....?? 👀🥺

niroshape

@Bl_VIB බුදු අම්මෝ රිප්ලයි එකේ දිග සොරි හොදේ  😁
• Reply

Bl_VIB

@niroshape අය්යෝ 😂🤗❤️
• Reply

niroshape

@Bl_VIB ඇයි එහෙම ඇහුවේ🥺
            මම දැනුයි කියවන්න යන්නේ.
            
            අද උදේම වැඩ ටික ඉවර කරලා , චිප්ස් පැකට් එකකුත් අරගෙන, දෙයියනේ කියලා හරි බැරි ගැහිලා ඉඳගෙන වෝට් එකකුත් දාලා කතාව කියවන්න පටන් ගත්තා විතරයි 
            අපේ ලොකු බල්ලා කෑ ගැහුවා ඒකගේ ලයිසන් එක ඉවර වෙලා කියලා ට්වුන් යන්න එන්න කියලා 🤧
            (ලයිසන් ගත්තේ අපරාදේ කෙල්ලෙක් කියලා බලන්නැතුව ගෙදර ඩ්‍රයිවර් කරගෙන මාව)
            වටේ ගිහින් ගෙදර එනකොට අපේ ගෙදර දෙවෙනි  ඒකා, ඒ කිව්වේ  පොඩි බල්ලා මගුලේ ගිහිල්ලා උගේ ෆෝන් එකත් ඕෆ් කරගෙන 🙄
            මෑණියෝ ආවේස වෙලා ඌ ගියපු තැන මං දන්නවා කියලා 🤧
            (ඔව් මම දන්නවා තමයි ඉතින් පොඩි බල්ලා කොහෙද ගියේ කියල, ඒත් ඉතින් පාවලා දෙන්න බැහැනේ මං රුපියල් 500ක් ගත්තානේ 😁)
            ඒ ගිනි විජ්ජුම්බර ඔක්කොම ඉවර වෙලා කාලා නාල   ඇඳට ඇවිල්ල දැන් තමා මේ කතා ටික කියවන්නෙ 🥴
• Reply

Bl_VIB

Hey👋
          Kathawa interesting nadda dan oya kiywnne naththe... 👀🤧

niroshape

@Bl_VIB පිස්සුද ඒයි
             එහෙම එපා වෙනවද මෙච්චර ලස්සන කතාව 🤨
            මම ඉතින් නැව ගිලුනත් බෑන්ඩ් චූන් තමා 😁
            අනේ මාව මතක් උනානේ. ආදලෙයි ඈ ❤️❤️
• Reply

Bl_VIB

@niroshape හී හී.... 😁
            එහෙම අමතක වෙනවද අනේ🤗❤️
• Reply

niroshape

@Bl_VIB පිස්සු ද සුදූ😉
            මේ දවස්වල මම ටිකක් ඩාම් වෙලා ඩුම් වෙලා ඉන්නේ 🤧
• Reply

Weicaliste

Hello මන් හිතන්නෙ ඔයා නන්ගි කෙනෙක්...
          Anyway මාන්නක්කාරකම් එකට දෙන ආදරේට ආදරෙයි මන් ❤️
          
          සොරි පොඩ්ඩක් පරක්කු වුනාට... :(
          එහෙමයි කියලා දිගටම පරක්කු වෙන්නෙ නැ හොදේ -_-

Weicaliste

@niroshape හී... කතාව දැම්මා කියවන්නකො ඒනම් ❤️
• Reply

niroshape

@Weicaliste ඔව් ඔව් චුට්ටක් මොන්ගල් නන්ගියෙක් 
            කතාව කියවන්නේ හරිම අසාවෙන් 
            ආදරෙයි  ❤️
• Reply

KaeliTwins

He & I kiyawanna ekathu unata thank you Pancho ♥️♥️♥️

KaeliTwins

ආදරෙයි පැට්ටෝ..කියවලා කමෙන්ට් එකක් දෙන්න හොදද කියලා හාද♥️
• Reply

niroshape

@KaeliTwins හා නේ ආදලේයි හොදේ   ❤️❤️❤️
• Reply