හීනෙන්වත් නොහිතන ගෑනු ළමයෙක්.. °²
කෝපි පාටට ආස ගෑනු ළමයෙක් කියන්නේ
වෙනම vibe එකක්....
ඒ ළා කෝපි පාටට එකතු වුණු ආදරණීය කතා කියන ඇස් දෙකක්....
(මිනිස්සු කියන විදියට දිව්ය ලෝකෙට යන පාර කියන ඇස් දෙකක්...)
සුළඟට දඟ කරන
හැන්දෑවේ අව්වට දිලිසෙන ලස්සන කොණ්ඩයක්....
Vintage හීනවලට ආදරේ කරන හිතක්....
සීතල ම සීතල හැන්දෑවක
පරණ සුවඳ හමන කෝපි හලක මුල්ලක
පොතකුයි පැන්සලකුයි අතේ තියාන
හිතේ මැවෙන දේ කුරුටු ගාන
හීනි දිග ඇස් තියෙන කෙල්ලෙක්....
ළා හිරු රැස් මැකී යන හැන්දෑවක
මුහුද ළඟ ඉඳගෙන
"අනේ දෙයියනේ..මුහුද මගේ...!" කියලා කෑගහන
ලැවැන්ඩර් ඉටිපන්දම් සුවඳ හමන රාත්රියේ
අහසේ තරු ගනින කෝපි පාට ගෑනු ළමයෙක්....
ඔව්,
ඒ කෝපි පාට හිතක්...!
☆*: .。. o(≧▽≦)o .。.:*☆
- at a place where no one is disturbing me ( ☕️🤎)
- JoinedJuly 1, 2024
- facebook: ~stor_ysiren`~'s Facebook profile
Sign up to join the largest storytelling community
or

මං මෙහෙම කෙනෙක්..!මට පුළුවන් මාව අව්ලපු මිනිස්සු එක්ක වුනත්හිතේ කහටක් නැතුව ලස්සනට හිනා වෙන්න..!මට පුළුවන් අවශ්‍යම වෙලාවේ මාව තනි කරපු මිනිස්සුන්ට වුනත්වෙනසක් නොකර උදව් කරන්න..!මට පුළුවන් මාව...View all Conversations
Stories by ~stor_ysiren`~
- 3 Published Stories

Querencia | Gl Story ...| On going..
6.8K
486
9
"අනේ ..ම-මට.. එ-එයාව ඕන .මිනු "
"අඩන්න එපා යකෝ.. ඉවසපන් ..
දවසක එයා තේරුම් ගනිවි..
අල්පමාත්රයක ආදරයක් එයාගෙන් බලාපොරොත්තු නොවී ,
උඹ ඒකිට අධිමාත්රාවෙන් ආදරෙයි කියලා..! "
🫀🎥💫
credit of the co...
+4 more

Ethereal ECHOES | Happy Ending | On going...
330
35
2
" නුවී - රී "
අනේ මගේ පුංචි මායාකාරි මට හිනාවෙන්න හේතු හදලා දුන්නා !!!!
ඒ හැගීීම ලස්සනයි චූටි කෙල්ලේ !! මම හිතුවටත් වඩා ඒක ලස්සනයි !!
පෙරුමන් පුරා හමුවූ මලේ
හද සනසනා සුවඳයි ඔයා 🫀🎥💫

EMBER ¤ | On going | BL non-fic
277
34
2
"ඔන්න ඔය ඔතන පුටුවෙන් වාඩි වෙනව ..."
" ඊට කලින් මට කියනව ඇයි අච්චර ලං වුනේ !! ආ කියනවා !!! "
" මට ඕන නිසා ඇයි මොකද !! "
" එහෙම කරන්න බැනේ !! මට අයිතියක් තියනවා මට ලංවුනු හේතුව දැන...