minervalinus

 මගේ බිම්මල් ඔක්කොටම ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි නීරෝගී සශ්‍රීකවත් වාසනාවන්ත නව වසරක් වේවා .. ❤️

minervalinus

 මගේ බිම්මල් ඔක්කොටම ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි නීරෝගී සශ්‍රීකවත් වාසනාවන්ත නව වසරක් වේවා .. ❤️

minervalinus

රැඳෙන්නෑ මා නෙත් මානයේ 
          නිවෙන්නේ ඇයි මේ යාමයේ 
          මා රිදවනු ඇයි 
          මා හඬවනු ඇයි 
          සඳවතියේ මා ඇයි තනි කෙරුවේ... ❤️

Ayodya07

අක්කියෝ කතාව දෙන්නෑ 

Ayodya07

@Ayodya07 ම්ම් ඒකට කමක් නෑ ලෙඩ ඉම්මනට සනීඔඅ කරන් එන්නකො ආදරෙයි ❤️
Reply

minervalinus

@Ayodya07 දෙන්න ඕනි වස්තුවේ. මට අර වෛරස් එක හැදිලා නැගිටින්න බැරුව ඉන්නේ. පුලුවන් උන ගමන් දෙනවා. අනේ සොරි
Reply