jemsiee

          	Good morning පොල්කිච්චෝ ටික....
          	
          	ඔන්න chapter 15 ත් දැම්මා... ඊයේ රෑ මට නින්ද ගිහින්නේ ටයිප් කර කර ඉන්නකොට.. අම්මා තමා ඇවිල්ලා මාව හරියට ඇදේ තියලා හාන්සි කරලා තියෙන්නේත්. මම මේ දැන් නින්දෙන් එක් පාරට ඇහැරුනාට පස්සේ තමා හනිකට දැම්මේ.. ඒත් මං බය වෙලා හිටියේ ලියපු ටික අතුරුදහන් වෙලා ඇතිද කියලා.. හොඳ වෙලාවට Wattpad එකෙන් back වෙලා නෑ.. මොනාහරි උනා නම් ආපහු ලියපන්කෝ... 🤧
          	
          	I just upload Chapter 15 of Heli 💖✨
          	
          	https://www.wattpad.com/1655445661?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=jemsiee

අනේ පොල්කිච්චනේ මම ඔයාලට හෙට ඊළග එපිය දාන්නම් තව ටිකක් ලියන්න තියෙනවා.. හෙට රැට එන්න.. 
          
          Sorry hode mata heta hawasa wenkn clz.. ekai rata dannm hode.. 🤧❤️‍🩹
          
          Tata

_Y_umaa_

oya kohedoooooooooooooo
          
          heli denne nddoooooooooooooooooooooooooooooooooooooooo

jemsiee

@_Y_umaa_ අනේ පැටියෝ මම ඉක්මනට එන්න බලන්නම්.. මම ලියනෝ ආයේ ඩිලීට් කරනෝ.. ලියානා එක හරියට ලියැවෙන්නේ නැති උනාම හෙන අවුල්.. ඒකයි මේ දවස්වල පරක්කු.. සොරි හොදේ..
• Reply

jemsiee

පොල්කිච්චනේ I promise හෙට දවල් වෙන්න කලින් අනිවාර්යයෙන්ම හේලි එක අරගෙන එන්නම්.. තව බොහොම පොඩ්ඩයි ලියන්න තියෙන්නේ.. ඒ ටික ත් ලියලා මන් දවල්ට එපිය දාන්නම්.. good night.. ummah