ෆැන්ටසිතම මායාවක් ලෙස සදුන් දැවෙන් නිමවූ සේද රෙදිපිළි දරාගත් මිථ්‍යාවක් අහම්බයකින් වගේ මගේ මුළු ආත්මයම ඇහැරවන්නට තැත් කරේ උණුසුම් කැෆේන් වීදුරුවක පහස නාස් පුඩු වලට තල්ලු කරමින් බව රක්ත දෑසෙහි අයිතිකරු ටින්කබෙල් පියාපතක සටහන් කොට නික්ම ගොසිනි.                                                                                                                                                                         පොපි මල් ලෝලීන්ට ප්‍රේමයෙනි 🖤
  • At the Milky way galaxy 💫🌌
  • JoinedJuly 12, 2024


Last Message
gladiolus_shiny gladiolus_shiny Mar 19, 2025 06:28AM
❤️✨I just published "තෙවන පරිච්ඡේදය " of my story "ෆ ' ℌ ෆ". https://www.wattpad.com/1525697489?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=g...
View all Conversations

Stories by Shiny 😺
♡යන්තම්වත් නොදැනී♡ by gladiolus_shiny
♡යන්තම්වත් නොදැනී♡
: හැමදේම හරියන දවසක් එයිද? : නෑ : එහෙනම්? : හැමදේටම හුරුවෙන දවසක් එනවා අන්න එදාට හැමදේම හරියනවා !! ℌ𝔢 𝔴𝔞𝔰 𝔞 𝔪𝔞𝔤𝔦𝔠𝔞𝔩 𝔤𝔲𝔶💫🖤
ranking #72 in sinhala See all rankings
Painkiller  by gladiolus_shiny
Painkiller
" මං ඔයාව දකින හැම මොහොතකම ඔයා මොනවහරි ලියනවා දැක්කා.... හැමදාම ඔයා ග්රවුන්ඩ් එකේ හවසට ඉන්නේ මං වෙනුවෙන් කියලා මං දැනං හිටියේ නෑ.... ඇත්තටම ඒ ගැන මට සමාවෙන්න පොඩ්ඩෝ ...."
ranking #302 in painkiller See all rankings
°°මන්දගාමී°° by gladiolus_shiny
°°මන්දගාමී°°
ප්රේමයෙන් පීඩිත මන්දගාමීව ගැහෙන හෘද වස්තූන් වෙත..... Shiny ✍️
6 Reading Lists