fancyarchen

ළමයි මොකෝ කියන්නේ හැරීව නිවන් යවල කතාව ඉවර කරමු... සමහර විට ඩ්‍රේකො එයාව අරන් යන්න ඇත්තෙත් ඒකට තමා... මට කිව්වෙත් නෑ... එහෙම උනොත් අවුලක් නෑනේ...😪😌

fancyarchen

ළමයි මොකෝ කියන්නේ හැරීව නිවන් යවල කතාව ඉවර කරමු... සමහර විට ඩ්‍රේකො එයාව අරන් යන්න ඇත්තෙත් ඒකට තමා... මට කිව්වෙත් නෑ... එහෙම උනොත් අවුලක් නෑනේ...😪😌

fancyarchen

සූරිය කුසුම Reads 2.46K වෙලා අනේ... මට මාරම සතුටුයි... සිරා කියන්නේ, මට sure උනේ නෑ... මම එක එක චැපියේ views ගාන වෙන වෙනම calculate කරා.. බොරු ඕන නෑනේ මම මේක hope කරේ නෑ... ඇත්තටම කියවපු,vote කරපු,comment කරපු හැමෝටම හුගාරියක් ම හුගාරියක් ආතලෙයි..seriously respect... ඇත්තටම හුගක් ස්තුතියි...❤️✨

fancyarchen

යාළුවනේ...
          
          මේක මගේ කළු පිච්ච කියවන අයට හොඳද...
          
          මම සූරිය කුසුම Complete කරලා කළු පිච්ච දෙන්නම්...
          
          කියවන හැමෝටම ආදරෙයි....❤️