devan_95

hey guys....!💖✨
          	
          	කොහොම ද ඉතින්.... මං පණිවිඩයක් කියන්නයි ආවේ. මට ටික දවසකට ආයෙ වට්ටිය පැත්තේ එන්න වෙන්නෑ. සමහර විට December වෙනකන් වගේ. ඒත් මං එන්න පුලුවන් වෙලාවක් තිබ්බොත් අප්ඩේට් එකක් දෙකක් දීලා යන්නම්. හාද...!
          	
          	හිතකින් නෙමේ යකෝ යන්නේ. මට එක්සෑම් අප්පා මල කරුමේ. අදත් තිබ්බා. අනේ ඉතින් අනාගතේටනේ මේ සේරම. ෆේල් වෙලා ගෙදරින් පැන්නුවත් කමක් නෑ කන්න තියේ නම්.
          	
          	කමක් නැ කමක් නෑ ඉගෙනීම කටු අත්තකි එහි ඵලය මල් ඉත්තකි කියනවනේ. තව ටික දවසකින් කටු ටික ගලවලා දැම්මම හරි... හුම් 🤕
          	
          	මට පේනවා මගේ අනාගතේ.... 
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	කට්ට කරුවලයි😎😁
          	
          	බායි බායි

CrimsonLips9

@devan_95 waiting suduu ☺️❤️
• Reply

Sakura_rahi

හනේ ලමයි ඔයාලාට පුලුවන්නම් මේ එකව්න්ට් එකට ඇවිත් ක්යවන්න. මං පුලුවන් විදියට කතා ටික ආයෙත් දානවා. මේ ලබ්බ හරියන්නෑ. ඔයාලට මගේ අනිත් එකව්න්ට් එක ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා. එකට ගිහින් බලන්න.

devan_95

hey guys....!💖✨
          
          කොහොම ද ඉතින්.... මං පණිවිඩයක් කියන්නයි ආවේ. මට ටික දවසකට ආයෙ වට්ටිය පැත්තේ එන්න වෙන්නෑ. සමහර විට December වෙනකන් වගේ. ඒත් මං එන්න පුලුවන් වෙලාවක් තිබ්බොත් අප්ඩේට් එකක් දෙකක් දීලා යන්නම්. හාද...!
          
          හිතකින් නෙමේ යකෝ යන්නේ. මට එක්සෑම් අප්පා මල කරුමේ. අදත් තිබ්බා. අනේ ඉතින් අනාගතේටනේ මේ සේරම. ෆේල් වෙලා ගෙදරින් පැන්නුවත් කමක් නෑ කන්න තියේ නම්.
          
          කමක් නැ කමක් නෑ ඉගෙනීම කටු අත්තකි එහි ඵලය මල් ඉත්තකි කියනවනේ. තව ටික දවසකින් කටු ටික ගලවලා දැම්මම හරි... හුම් 🤕
          
          මට පේනවා මගේ අනාගතේ.... 
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          කට්ට කරුවලයි😎😁
          
          බායි බායි

CrimsonLips9

@devan_95 waiting suduu ☺️❤️
• Reply

devan_95

ලමයි මං lost with you එකේ ටයිප් කරපු ටික අයින් වෙලා. මං දැන් දාන්න යනකොට ඒක දැක්කේ. මට ටික දවසක් දෙන්න හරි ද අපහු ඒ ටික ටයිප් කරන්න. මතකත් නෑ අප්පා

devan_95

Hi guys!
          💕 here it is a new story! 
           
          කැමති අය ඉන්නවනම් කියවලා ඒයාට සපොට් ඒකක් දෙන්න ලමයි. ලස්සන ස්ටෝරි ඒකක්.
          
          https://www.wattpad.com/story/416571136

devan_95

@moniruwa ඔයාට ඒකේ නම මතක නැද්ද සුදූ
• Reply

moniruwa

Aneh mata story akak thiyanwa hoya gnna be. Eke tea teacher kenek .kook student kenek kookge aiyath adareeee karala thiyenne tea. Hoyala dennakko plz
• Reply