darkangle_7

Babyys මේ කතාව කියවලා බලන්න teakook එකක් ඒක ලස්සනයි❤️. 
          	https://www.wattpad.com/story/346086911

PurpleLatteZ

https://www.wattpad.com/story/415657318?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=PurpleLatteZසමහර කතා කියවන්නෙ
          වෙලාව ගත කරන්න නෙවෙයි...
          
          හිත ඇතුළේ
          කොහේ හරි නිහඬව තිබුණු
          හැඟීමක් ආයෙත් අවදි කරන්න. 🥀
          
          සමහරවිට,
          මේ කතාවත්
          ඔයාගේ හිතේ
          එවැනිම තැනක්
          හොයාගනීවි... 🌑
          
          ඉතින්...
          
          සමාවෙන්න,
          ඔයාලගේ කියවන ලෝකයෙන්
          පොඩි ඉඩක් මං ගත්තට. 🖤
          
          මං ලියපු මේ කතාවත්
          පුළුවන්නම් කියවලා බලන්න.
          
          ඔයාට මේ කතාව ඇතුළේ
          මං දැක්ක දෙයක් නොව,
          ඔයාටම හොයාගන්න පුළුවන්
          පුංචි රහසක් ඇති... 👁️🥀

Dreamy_Ashiiiii05

Akkiyo...ඔයාගෙ illegal කතාව wattapd විරෝධි channel එකක share වෙලා.එකේ owner කියනවා ඔයා illegal කතාව අයින් කරේ නැත්නම් එය අයින් කරනවලු.ඔයාට banalath තිබ්බ.අනේ අයින් කරන්න නම් එපා හරි ද? 🥺