cHerRy_MinShi_

Just have a drink and you'll feel better
          	Just take her home and you'll feel better
          	Keep telling me that it gets better
          	
          	Does it ever?

Cattie_Cut

@cHerRy_MinShi_  never.. But I wish someday ❤️
Reply

menowineiya0508

@cHerRy_MinShi_ never it is! but it is... it will get better after getting the worst ...
Reply

Senithi17

@cHerRy_MinShi_ It'll get better Minshii!!❤️
Reply

Phoenix23623

To minsi:- 
                        මින්සි බබෝ ඔයා හොද්න් ඉන්නවා නේද? අසනීපයක් කරදරයක් නැතුව ඉන්නවද ඔයා. මතක් වෙනවා ඔයාවවයි ඔයාගෙ ලස්සන කතායි ඒ කතා අනිතිමට ඔයාගෙන් හම්බෙන පුංචි පුංචි පණිවිඩයි. අක්කිගෙ අලුත් කතාවනන් කියවන්න ගත්තේ නෑ තාම. Broken mirrors අන්තිම ටික කියවන්නේ. ඉවර වෙයි කියල දුකට ඒක නවත්තලා ආයේ සේපාලිකා කියවන්න ගත්තා. දළඹු පැටවුන්ට මතක් වෙනවා ඉතින් ඔයැයිව. හොඳින් ඉන්නවනන් එච්චරයි. පරිස්සමින් ඉන්න මින්සියෝ..ආදරෙයි දළඹුවෝ තරම්..

W1mzyy

ඔයා මායාකාරියක් මින්සි ♥️. මට තාමත් හිතාගන්න බෑ. මං ආසාවෙන් කියවන කතා ලිව්වේ මනුස්සයෙක් කියලා. සේපාලිකා & BM කියන්නේ පිස්සුවක් ♥️ wattpad එන්න කලින් අඩුම මම Romantic කියන category එකේ Film එකක්වත් බලන මනුස්සයෙක් නෙවේ. Horror/crime විතරක් බලපු කෙනෙක් ඒත් ඔයාගේ කතා මාව වෙනස් කලා.සේපාලිකා & BM කියන්නේ හැමදාම කියවන මතකයේ තියන කතා දෙකක්... මං පෞද්ගලිකව සේපාලිකා එකට ලගයි BM එකට සාපේක්ෂව මොකද වරද් = මම ♥️ ඒ නිසා රධ්‍ය අයියා වගේ ආදරේ කරන කෙනෙක් ලැබෙනකන් බලන් ඉන්නවා ♥️. ඒ වගේම ආදරේට කලින් ජීවිතේ බලාපොරොත්තු වෙන හැම වරද් කෙනෙක්ටම රධ්‍ය කෙනෙකුත්, බිදිච්ච හැම අයුක කෙනෙක්ටම වත්සල් කෙනෙකුත් ලැබෙන්න ඕනේ. ♥️:) 

Sharah96

Hi minshi, ඔයා හොඳින් ඉන්නවා නේද ? ඔයා busy කියලා දන්නවා ඒත් අප්ඩේට් එකක් අරන් ආයේ එයි කියලා අපි බලන් ඉන්නවා.  ඔයාව මතක් වෙනවා කියන්නයි මම මේ comment එක දාන්නේ ❤️ සතුටින්, හොඳින් , පරිස්සමෙන් ඉන්න...!