bokiebae34

NEW sinhala story ❤️
          	I just published "අවර්ණ කල්හාර ♡" of my story "අවර්ණ කල්හාර || Sinhala Bl ". https://www.wattpad.com/1524479693?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=bokiebae34

Yerihwang456

සුදු චොක්ලට් හරි ලස්සනයි දෙයියනේ...ඒත් මං කැමතියි ඒකෙ ඔයා publish නොකරපු අනිත් කොටස් ටිකත් කියවන්න තිබ්බනන් ...මං හරි ආසයි ඔයා කතා ලියන type එකට..අක්කා ලියන්නෙම soft romance type කතානේ...ඒ වගේ ඒවා දකිද්දිත් හරි ලෝබ හිතෙනවා ❤️

bokiebae34

NEW sinhala story ❤️
          I just published "අවර්ණ කල්හාර ♡" of my story "අවර්ණ කල්හාර || Sinhala Bl ". https://www.wattpad.com/1524479693?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=bokiebae34

bokiebae34

Amawaka updated 
          I just published "12. සාරා ~" of my story "අමාවක || Sinhala bl". https://www.wattpad.com/1522157063?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=bokiebae34

keybae73

ඉක්මනින් ඒ රිදුම් හරියාවි කියලා කියන්න මට බෑ...ඒත් කවදාමහරි , හරි වටිනාකම් දෙන ඔයා වගේම මනුස්සයෙක් හම්බවේවි කියන වග මං හිතනවා ...මං ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ ඇතුලෙ ඉන්න " අයුක" ව සනීප කරන්න පුළුවන් "සෙනුක" වගෙ මනුස්සයෙක්ව ඉක්මනින් ඔයාට මුණ ගැහෙන්න කියලා....
          
          පරිස්සමෙන් නූයා ..අපි ආදරෙයි ♡

bokiebae34

මුලින්ම.., followersලා 607 කට thank u sm guys❤️ 
          ම්ම් මං මේ අහන්න ආවෙ , girl × boy එකක් ලිව්වොත් කියවනවද ඔයාලා?

Twsandu

@bokiebae34 අමාවක story එකේ updates දෙන්නැද්ද 
Reply

bokiebae34

රෝස මල් වලට වඩා කැලෑ මල් හරි ලස්සනයි...
          ඇයි ?
          පොඩ්ඩ එහෙ මෙහෙ උණ ගමන් රෝස මල් මැලවෙද්දි කාගෙවත් සාත්තුවක් නොලබන කැලෑ මල් හරි ලස්සනට ඕනිම සෘතුවකට තමන්ව හුරු කරගන්නවා...
          ඉතින් රෝසමලක් නොවී , තමන්ව දරාගන්න පුළුවන් කැලෑමලක් වෙන්න ~♡