blackcookie_mooch

හැමදේම දෛවයට බාර දෙන්න කියලාද උබ කියන්නේ
          	
          	නෑ... හැමදේම මට බාර දෙන්න කියලා මම කියන්නේ 
          	
          	Chapter 70 
          	https://www.wattpad.com/1531759243?utm_source=ios&utm_medium=postToProfile&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=blackcookie_mooch

Dev_dp

මේ කතාව මට සෑහෙන්නම දැනෙනවා අෆ්ෆා ❤️
Reply

HaPpYCoW_wa

අන්තිමට දාපු චැප්ටරේ තුන් පාරක් කියවලා ඉවරයි අලේ...අලුත් චැප්ටරයක් අරං ඔයැයි එන්නෙ නැතෙයි දැම්ම??? 

blackcookie_mooch

හැමදේම දෛවයට බාර දෙන්න කියලාද උබ කියන්නේ
          
          නෑ... හැමදේම මට බාර දෙන්න කියලා මම කියන්නේ 
          
          Chapter 70 
          https://www.wattpad.com/1531759243?utm_source=ios&utm_medium=postToProfile&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=blackcookie_mooch

Dev_dp

මේ කතාව මට සෑහෙන්නම දැනෙනවා අෆ්ෆා ❤️
Reply

blackcookie_mooch

ළඟ හිඳ සිප සනසන්නට බෑනේ
          හද නළවන ඔබෙ උණුහුම ඕනේ
          
          
          69 දැම්මා
          https://www.wattpad.com/1527001879?utm_source=ios&utm_medium=postToProfile&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=blackcookie_mooch

blackcookie_mooch

@wht_ever_074 oyata gooooodaaakkkk sthuuuuuthiii Mala ❤️❤️❤️
Reply

wht_ever_074

@blackcookie_mooch me chap ekata godakkk thankkk uuuuuuuuu akkiiiii....kal giyataa kamak naaa..take ur timee....oyaaa liyanwaaa harimaaa laccanaii eiii...meka kiyanna onamai hithuna nisaa message eka damme(mn meeta kalin kawadawath author akkekta mehema kiyalaa naa..)
Reply

Coditakos

Ayyow akkee kathawa nAthuu Mt dAn hinonmade wage yakooo
          HabAy mehemy mn kiyona hAmkathawem othrlata EKATM EXAM
          eKtm LEDA WENOOO 
          MEEka karnna bA yakooo eka kathawk hari diipiyakoo stress yakoo
          Mg blahidlm DaSa pala kadulAli enooooooooo

Uma_Vi21

අද කතාව කියෙව්වට පස්සෙ දුකයි සතුටුයි දෙකම.ඔයා නම් අපිව අවුස්සල තියල කොහෙ යනවද මංදා.ආය ඉක්කන්ට එන්න ඈ

blackcookie_mooch

ආයේ කවදාවත් වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න හිතෙනවා මට...." එයා කිව්වා.
          
          " මොකටද" සහස් ඇහුවේ නොරිස්සුම් සහගතව.
          
          " ඔයා වෙන කෙනෙක් එක්ක වැස්සේ න⁣ටනවා බලන් ඉන්න ලෝබ හිතෙයි මට..." තිහස්වරගේ අත් ඒ බද වටා එතෙන්න ගත්තා.
          
          Updated 
          https://www.wattpad.com/1521760764?utm_source=ios&utm_medium=postToProfile&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=blackcookie_mooch

Olivia_Lunars

aneeewww hlooo wacigduwat ridenwaaa TT
Reply

Olivia_Lunars

@blackcookie_mooch අද update එකේ තිහස්වර ඉන්නව කියල දැනගෙන මං කෝමත hitha හදන් complete වෙනකන් ඉන්නෙ 
Reply