laurendoubleu
Link to CommentCode of ConductWattpad Safety Portal
Thank you so much for adding Ultima Ratio to your list! I really appreciate it!
@amithamith327
0
Works
0
Reading Lists
50
Followers
Thank you so much for adding Ultima Ratio to your list! I really appreciate it!
Thank u mv follow crt
(⊙_⊙)
@amithamith327 කියන්නේ නෑනේ ඉතින්. දැන්වත් කියන්න පුලුවන්ද ආ..???? ඒක ගති ඉතිම් (˶ᵔ ᵕ ᵔ˶) Congratulations වේවා!!!
Hi aiya
Mn @winsetly me mage aluth a/c eka aluth pothak patan gaththa welawak thibboth kiyawala balanna
@MslonelyXd24 ආ.. O/L ලිව්වනේ නේද. ඔව් හොදින් ඉන්නවා. කියවන්න හිටියට තාමත් උනේ නැහැනේ. බලන්නම් පුළුවන් උන ගමන්.
ඔව් අයියා....
මේ දවස්වල results එනකම් දෙන්නම බලාගෙන ඉන්නවා ඉතින්...
ඔයා හොදින් ඉන්නවා නේද ??
වෙලාවක් ලැබුණොත් බලන්න...
කලින් දෙකටම වඩා වෙනස් විදිහෙ එකක්❤️
Hi aiya!
Apiwa amathaka welada ??
Api aluth chapter ekak damma aiya welawak thiyenawa nam kiyawala balanna....
(adupadu thiyenawanam aniwaren kiyanna aiya..)
@amithamith327 thankyou aiyage feedback ekata.❤️❤️ Ow aiya thawa masa 3k wage thamay ithuru. E nisa wattpad enawa harima aduy Meka type karannath godak dawas giya
@madlock1823 හලෝ ළමයි!! අමතක වෙලා නම් නෑ •ᴗ• කියවල බලන්නම්. මේ දවස් දෙකේ බැරි උනොත්, සති අන්තේ. මේ දවස්වල completed පොතක් කියවගෙන යන ගමන් ඉන්නේ. මේ පැත්තේ එන්න හම්බෙන හැම වෙලාවකම ඒකෙ තමා. කියන්නම්කො මොනවා හරි තිබුනොත් කියෙව්වට පස්සේ ඔයාල හොදින් ඉන්නවද? තව මාස කීපයයි නේද Exam එකටත්? Good Luck වැඩ වලට!
Hiiiii අයියණ්ඩිය ඔබතුමා අතුරුදහන් වෙලාද ?
@amithamith327 ඔයාට තේරුනා නෙහ් ? 😉 මෙහෙමයි මුලින් බදන් ඉන්න එක විතරයි හැදුවේ සුදූ කිව්වා එයාට නළලට kiss එකක් දෙන්න බැරිද කියලා මං ඉතින් ඒම කරන්න බැරි නිසා මෙහෙම හැදුවා ඔයා දකින කම් තිබ්බේ දැන් අයින් කරනවා ! නැවේ අයිති කරු හිටියට දකින්න එපැයි හිහී මම හිතින් මවන් මට හදලා දුන්න කෙනයි සුදූගේ ඇත්ත රූපයක් මේ විදිහට හැදුවාමයි ගොඩක් සමානයි 🤭
අහ් මාළු ගෙනත් දීලානේ ඉතිම් අන්තිමට
සිරීයස් වෙන්නම බෑ අසුර කියලා නිකම් දකිද්දි ok සම්පූර්ණ නම දකිද්දි හිනා යනවා අනේ 🤣
BD*M කිව්වේ ?
@amithamith327 අනිත් කෙනා කිව්වොත් මට මොනා හරි ඕනා හුහ් !!! 😏 මම ඔහේ හිටියානම් ගොටුකොළ උතුමාණන් හා ගොටුකොළයෝ ( එයාගේ යාළුවෝ) සෙට් එක මාව ඉතුරු කරන්නෑ කියන ඒවා දන්නවානම් 🤣 ඒනම් සේප් මට මුකුත් වෙන්නෑ
thanx fr following me ayye❤️
හායි අයියේ...
මම ඔයාගේ profile එක මුලින් දැක්කේ, කාළි එකේ comment එකකින්. එතන තිබ්බ හැමදේටම වඩා වෙනස් ඒක. ඒ වගේම එතන වෙච්ච හරිම දේ කියල තිබුන. එදා message එකක් දාන්න හිතුවත් මොකක් හිතයිද දන්නේ නෑ කියල දම්මේ නෑ ඊට පස්සේ BM වල, දෙයියනේ මම හිතුවේ මට විතරයි එහෙම හිතුනේ කියල. ඒත් ඔයා කියල තිබුණු දේවල්..මේ පාරනම් මට කතා කරන්නම හිතුන. පුලුවන්නම් ටිකක් කතා කරමුද? කමක් නැත්තන් විතරක්.
@SelineR_402 Good Morning Luv! (•̀ ᴗ - ) මේ එක වචනෙට Nostalgia hits hard.. දැන් ඉතින් ආයිත් බලන්න හිතිලා තියෙන්නේ. යසයි කරපු වැඩේ! ඒකත් ඇත්ත නේ. මාසයයි.. •ᴗ• කතාබහ interesting විදිහට ගලාගෙන යද්දී ඉතින් එහෙම වෙනවලු නේ. ඒකෙත් හැටි.
Zdravéy අයියෙ! අපි වෙනම කතා කලාට, අද ඔයාගේ profile එක පැත්තේ ආවම මේක දැක්ක. මං හිතුවේ අයින් කරලා ඇති කියල. අපි පටන් ගත්ත තැන මතක් වෙලා මේකෙත් message එකක් තියන්න හිතුන. මට පුදුම මාසයයිද අපි කතා කරන්න අරන් කියල!!! කොහොමද එහෙම වෙන්නේ සෑහෙන කාලෙක ඉදල කතා කරනවා වගේනේ අයියෝ..ඒකත් මාරයි.
@SelineR_402 "ඒත් මුකුත්ම කියන්නත් බැහැ, බැරි වෙලාවත් වැරදි විදිහට ගත්තොත්, ඒකෙන් එයා පොඩ්ඩක් හරි discourage උනොත් කියල guilt feeling එනවා. එතකොට ඉතින් ඒ විදිහටම නිහඩව කියවන්න තමා හිතෙන්නේ. " - 100% හරි ළමයෝ.. මේක විතරක් නෙවෙයි තව කතා ගොඩක.. හරි. . අපි කතා කරමු... හිතෙන ඕනි දෙයක් ගැන කියන්න, කිසිම අවුලක් නෑ. එහෙනම් දැනට bye!
Hi aiyaa!!!
Oya hodin innawa nedaa??....
Api new story ekak damma puluwan nam kiyawala help ekak denna....❤ waradi thiyenawa nam kiyanna....
@madlock1823 අනේ අයියා අපි මේ මැසේජ් එක කලින් දැක්කෙ නැහැ... sorry අනේ...... ("Dialogues දාද්දි තැන් කීපෙක හරියට වෙන් වෙලා නැහැ නේද? ඒක පොඩ්ඩක් බලන්න.") හරි අයියා අපි ඒක ආපහු බලන්නම්.... ("හොද background එකක්.") thankyou අනේ....❤️
@madlock1823 ආ.. කතා ලියන යාළුවො දෙන්න! Chapter එක කියවලම reply කරන්න හිතුව.. ලස්සනයි ආරම්භෙ. තාමත් පොඩි අවුලක් තියෙන්නේ space තියන විදිහේ තමා. ගොඩක්ම දුරට හරි දැන්. Dialogues දාද්දි තැන කීපෙක හරියට ඒක වෙන් වෙලා නැහැ නේද? ඒක පොඩ්ඩක් බලන්න. ඒ ඇරෙන්න වෙන අවුලක් නම් නැහැ. හොද background එකක්.❤️ 221B කියපු ගමන් ගොඩක් ඈත අතීතෙකට ගියා. /ᐠ. ̫ .ᐟ\
?
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: