_Thrishula_

අකීකරු සිහිනයක් කියවන අයට මම මේ පනිවිඩය අරගෙන ආවෙ.. පළවෙනි කොටස ආයෙ කියවන්න... අලුත් පොඩි කොටසක් ඇඩ් වුනා...කලින් කොයපු අයට පොඩි දෙයක් කියන්න තියෙ.. කතාවෙ කලින් තිබුණ කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ.... ඒත් අලුත් දේවල් ගොඩක් එකතු වෙනවා.. 6 කොටසෙන් රෑට හමුවෙමු... ❤️ 
          	
          	
          	මම - ; Thrishula ❤️

-Zinniaella-

Ada thawa chapter ekk danne nadd 🫣

_Thrishula_

@-Zinniaella- මට දවස් දෙකක් දෙන්න.. මොකද ඒක ලොකු චැප්ටර් එකක් ලියන්න ඕන... කතාවෙ අන්තිම හරියට ළඟයිනෙ... ඉක්මනග ගේන්නම්.. අවැසි , ප්‍රවේග අද දානවා.. 😘❤️😁
• Reply

-Zinniaella-

අකීකරු සිහිනයක් දෙන්නකෝ

_Thrishula_

@Zinniaella හෙට හරියටම හවස හයට මන් එනවා.. ලෑස්ති වෙලා ඉන්න.. කතාවෙ තීරණාත්මකම කොටස් කිහිපය හෙට ඉඳන් පටන් ගන්නවා.. 🫣❤️😘
• Reply

_Thrishula_

අකීකරු සිහිනයක් කියවන අයට මම මේ පනිවිඩය අරගෙන ආවෙ.. පළවෙනි කොටස ආයෙ කියවන්න... අලුත් පොඩි කොටසක් ඇඩ් වුනා...කලින් කොයපු අයට පොඩි දෙයක් කියන්න තියෙ.. කතාවෙ කලින් තිබුණ කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ.... ඒත් අලුත් දේවල් ගොඩක් එකතු වෙනවා.. 6 කොටසෙන් රෑට හමුවෙමු... ❤️ 
          
          
          මම - ; Thrishula ❤️

_Thrishula_

ප්‍රවේග බුක් ෆෙයා ඉවර උනාම අයෙම දාන්නම්..
          දාලා කතාව ඉවර කරන්නම්.. ටිකක් දිග කතාවක් මේක ❤️