_Mashi____

_Dandelion_Soul_

@_Mashi____ ඇවිල්ලා ❤️
Reply

_Mashi____

මේ සෙනසුරාදට ගොඩාක් වෙලාවට unfading දෙන්න බැරිවෙයි ලමයි. Eternal Embers මේ සෙනසුරාදා දීලා unfading ඉරිදට දෙන්නද? 

_Mashi____

@Sathi_KD4 ❤️ කතාව දුන්න 
Reply

Sathi_KD4

@_Mashi____ oyata lesi widiyak akke
Reply

_Mashi____

" 永世殘焰 | Eternal Embers " අලුත් කතාව මන් published කලා. මේක chinese culture එක පදනම් වෙලා ලියවෙන yizhan fanfiction (wuxia/xianxia) එකක්. Slow updates විදිහට තමා දෙන්න වෙන්නෙ. හැම සතියෙම දෙන්න වෙන් නෑ. Gods, demons, dragons ගැන ලියවුන කතා වලට කැමති අයට මේක ගැලපෙනවා. 
          
          https://www.wattpad.com/1526596701?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_on_publish&wp_uname=_Mashi____