S_K_U_Ephemeral

මාව follow කරලා මගේ මේ පුංචි ලෝකයේ කොටසක් වුණාට හදවතින්ම ස්තූතියි. 🥹🤍
          මං ලියන වචන එක්ක ඉස්සරහටත් මෙහෙමම රැඳෙන්න…
          ඔයා වගේ readers ලා තමයි author කෙනෙක්ගේ වචනවලට තව තවත් හුස්ම දෙන්නේ. 🌷📖

Winkely

@S_K_U_ ඔයාටත් thank you මාව follow කරාට.පුලුවන් විදිහට ඔයාගෙ ගමනට උදව් වෙන්නම්.ඒ පුංචි ලෝකේ තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️
• Reply

BlushingWords

අදත් දෙන්න බෑදො 

Winkely

@Daiizy_Dimples Adaa bari unoth hetaa hari ennaaam
• Reply

Daiizy_Dimples

@Winkely Ow ane puluwannam ennkoo⦁⥿⦁ ♥️
• Reply

Dhiga_f9

Lamaya good luck kathawa lassnata yanwa neda❤️❤️❤️

Winkely

@Dhiga_f අනේ ඒක කමක් නෑ අක්කේ.ඔයාට ෆ්‍රී වෙලාවක කියවන්නකෝ.
• Reply

Dhiga_f9

@Winkely lassna gamanak yanna patiyo sathutui matath dakkama mul tika man kiyewwane aye kiyawanna man ennm free unama ❤️❤️❤️❤️
• Reply

Winkely

@Dhiga_f Mn hithanwa akkaa lassana athi kiyala kattiya dana comment ekka.Views nm ynwa aneee godk hari sathutuyiiii akkeeh thnk you hodee patn gatt gamanm loku support ekak dunnt
• Reply

_VelvetScript_

අයියා,අක්කා,නංගි or මල්ලි තැන්කූ.....මාව follow කරාට.❤️❤️❤️

_VelvetScript_

@_VelvetScript_ හනේ.....❤️❤️❤️
• Reply

Winkely

@_VelvetScript_ ටහුඩු ආ කෙල්ලෙක් නම් තමා හැබැයි ආ කමක් නෑ කමක් නෑ කෙසේ හෝ වේවා Thank you ඕන නෑ eyiiii
• Reply