Sign up to join the largest storytelling community
or

"පහලොස්වන බන්ධනය" publish කරා ලමයි. https://www.wattpad.com/story/381272265?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Wei_YinshuiView all Conversations
Stories by Wei_Yinshui
- 7 Published Stories

🖤බන්ධන🖤(☑)
4.5K
444
22
සැබෑ ලොවත් මායාවත් එකට කැටී වූ නිමේශයක.අංකුර අදිනා මිහිමත බර්මියුඩාව.
මනුස්ස,දේව,අසුර,නාග සියල්ලෙහි එකතුවෙන් ඉපදුන ඔහු
(රාක්ශි තිලෝක ධීරේන්ද්ර)
වසර එක්දහස් පන්සියයට පසු උඩුදුම්බර වලව් උරුමයට නියම උරුමක්කාරයෙක් වුන...

𝘊𝘖𝘕𝘍𝘌𝘚𝘚𝘐𝘖𝘕(weekly update)
167
25
9
අහස උසකට දරාගත්තත්
හැමදේටම සීමා තියෙනවා
දරන්නම බැරි වලාකුල් බර
හින්දා අහසත් කඩා වැටෙනවා
-අහස්න-
කාටත් වඩා මේ සිනහාවල
අයිතිය නුඹට වෙන්න ඇති
පෙර භවෙක පිං මදි නිසා
දකින්නට වරම් නොවෙන්නැති
-උඩුදුම්බර පව්ලෙන් අහස්නට-
+7 more

The shoot(☑)
2.9K
396
13
"අවි ගත්තො අවියෙන්ම නැසෙති"
අදට නවතිමු,මේ සංසාරේ කොහෙදි හරි අපි ආයේ හම්බෙනකන්(දෙව්නක)
හම්බුන කෙනා නෙවේ වැරදි,හම්බුන විදියයි කාලෙයි තමා වැරදි(රාකිල්)
♥♥