Hi, I'm Umeshi. 🖋️🤍

මම අකුරු අතර ජීවිතය හොයන, නිහඬ හැඟීම්වලට වචන දෙන, කල්පනා ලෝකයක ජීවත් වෙන පුංචි ලේඛිකාවක්...

මගේ හිතේ උපදින හැම කතාවකටම වෙනම ලෝකයක් තියෙනවා. සමහර කතා ආදරයෙන් පිරෙනවා, සමහර කතා හිත රිදවනවා, තවත් සමහර කතා ජීවිතය ගැන අලුතින් හිතන්න පුරුදු කරනවා.

මම ලියන්නේ පරිපූර්ණ කතා නෙවෙයි. හදවතට දැනෙන කතා... කියවලා ඉවර වුණත් මතකයෙන් මැකී නොයන කතා...

මගේ අකුරු අතරින් ඔයාලටත් ඔයාලගේම පුංචි ලෝකයක් හමුවේවා!

With Love, Writer Umeshi 🤍
  • JoinedJuly 31, 2026



Stories by Umeshi2003
අභිමන් °🤭° by Umeshi2003
අභිමන් °🤭°
"මං පොත් ලියන්නෙකි කියවීම හෝ නොකියවීම ඔබේ වැඩකි"🍃 "අභිමන්✍️"
ranking #51 in blromance See all rankings
THE LOVE MODEL  by Umeshi2003
THE LOVE MODEL
🖤 The Love Model - කෙටි විස්තරය සියලුම සිදුවීම් මනංකල්පිතයි 👈🥀 සෝල් නගරයේ ජනප්‍රිය මොඩල්ලා දෙදෙනෙකු වන ජන්...
1 Reading List