මං ඩේලි අප්ඩේට් දෙන්න යන්නේ!
ඒත්,
තව සති දෙකක් එන්න වෙන් නෑ.. මොකද ගෙදර මිනිස්සු බලෙන් මට කියලා එක්සෑම් එකක් ලියවනවා, තව බලෙන් ජොබ් එකකට එක්කන් යනවා ආය එක්කන් එන්නෙ හවස පහට, තව බලෙන් ලයිසන් ගන්න එක්කන් යනවා.. මං මේවට නීතිමය පියවර ගන්නවා ඒත් මගෙ හිත හොද නිසා ඉවසනවා..
මං නැති ටිකේ මාව අමතක කරලා මට බූට් එක තියන්න එපා.. හරි වේදනයි..
ඔයාලා පරිස්සමින් ඉන්න.. ආදරෙයි!
Twinklecorn ✨🦄