ThushaniFernando

Luvvly_kitty

සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සුදූ නෝනා ❤️හිතේ තියෙන හැම ප්‍රර්ථනාවක්ම ඉෂ්ට වේවා.. කිටීයා ආදලෙයි...

ThushaniFernando

@Luvvly_kitty ඔයාටත් එසේම වේවා කිටියෝ...❤️✨️
Reply

ThushaniFernando

වෙන්න ඕනේ කොහොමද එහෙමම වෙන සාමය සතුට පිරි කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ සිංහල හා හින්දු අලුත් අවෘද්දක් වේවා.. ❤️✨️
          
          ආදරෙයී..✨️

Wasana_88

@ThushaniFernando ඔයාටත් එසේම වේවා ....❤️❤️❤️
Reply

pawi--dia

Nosithu YZ da...mn ahuwe yibo top da?

ThushaniFernando

@pawi--dia බිනුක - Yibo නෙතුන් - Zhan 
Reply

pawi--dia

@ThushaniFernando එතකොට yibo බිනුකද....zhan da නෙතුක....අනේ. Reply krannko
Reply

ThushaniFernando

අනේ මං අද කතාව දෙන්න හිටියේ. ඒ උනාට සිකුරාදා අපේ ඉස්කෝලේ අවෘදු උත්සවේ. ඉතින් ඒකේ ස්ක්‍රිප්ට් එක ලියන්න තියනවා තව. ඒක වෙලාවට නොදුන්නොත් මැඩම් මෙහෙටම ඇවිත් අස්වීමෙන් දමලා ගහලා යයි මට. ඒ ඉසා මං ඒක ලියලම කතාව දෙන්නම්...
          
          ඉස්කෝලෙන් වසරක නිවාඩු ගත්තා කියලා වගකීම් පැහැර හරින්න බෑනේ...

thilini199

@ThushaniFernando tnq sudda anikath ikmanata denna
Reply

ThushaniFernando

ගුම්මෝනිං..
          
          ආ.. තෑග්ගක් මේක බැලුවා කියලා ඉතින් ඔයාලා මාව හොයන් අපේ ගෙදර එන්න කියලද නේද? o_O
          
          https://vt.tiktok.com/ZSr6SqCvt/

ThushaniFernando

@Luvvly_kitty මේමයි.. ඒකට තව කල් තියනවා o_O
Reply

Luvvly_kitty

@ThushaniFernando සුදූ නෝනේ විහිලු වෙනයි ඕවා වෙනයි ඒයි බෑ ඒයි ඔහේ එක්ක මේක කරන්න එඩිට දැකලා පිස්සු හැදිලා ඉන්නේ මං...ම්හ්ක්‌...
Reply