Snowflower_Moonfall
Link to CommentCode of ConductWattpad Safety Portal
Hellow එවෙරිනියොන්...🥹♥️
කොහොමද ජීවිතේ...මම නම් මේ පැත්තෙ පය ගැහුවෙ හෙන කාලෙකට පස්සෙ...Gumen nasai හැමෝටම...මම updates ගෙනාවෙත් නැහැ මුකුත්,වෙලාවක් තිබ්බෙ නෑ.මේ WTPD කියන්නෙ මාරෙටම addict වෙන එකක් නිසා මම පොතක්වත් කියවන්න ආවෙ නෑ ඉතින්.
Floating Dreams කියවන අයට විශේෂෙන් කරන පොඩි දැනුම් දීමක්...
මම Floating Dreams පොඩ්ඩකට on hold කරන්න බැලුවෙ ලමයි.කොයි කාලෙ විතර වෙනකන්ද කියල sure කරන්න බෑ ඒත් December වගේ වෙනකම් නම් chapters දෙන්න විදියක් නෑ,sumimasen...🥲❤️🩹
අනිවා Christmas එකට කලින් දෙනව හොදේ,එතකන් චූට්ටක් ඉවසන්න.මම මගේ එක life goal එකකට වැඩ කරන ගමන් ඉන්නේ,ඒකට පොඩ්ඩක් priority එක දෙනවා.
Floating Dreams කියවන හැමෝටම thanq,හැමෝම හොදට වැඩ කරගෙන ඉන්නෝන එහෙනම්.ඔයාලව බලන්න එන්නම්කො Floating Dreams එක්ක 😌♥️
Byee darlings,ආදරෙයි හැමදාම
Snowflower_Moonfall
The Moonflower fallen from Snow
හිමෙන් කඩන් වැටුණු හඳ මල🌙 ❄️
Jiā yóu (Fighting!!!)
psycho_dun_girl_
කලු කුමාර බන්ධන කියවන්න එකතු උනාට ගොඩක් ස්තූතියි
psycho_dun_girl_
@Snowflower_Moonfall හරී....තව කතාවක් ලියන ගමන් නිසා ෂේපේ අප්ඩේට් දෙන්නම් 😊❤️
•
Reply
Snowflower_Moonfall
@psycho_dun_girl_ Hareee! Ahamben dakke, mn bl wadiya kiyawana kenek newe, eeth onna balagena innawaa ayeth update ekak denakam!!!😊♥️🫶
•
Reply
Snowflower_Moonfall
Hellow එවෙරිනියොන්...🥹♥️
කොහොමද ජීවිතේ...මම නම් මේ පැත්තෙ පය ගැහුවෙ හෙන කාලෙකට පස්සෙ...Gumen nasai හැමෝටම...මම updates ගෙනාවෙත් නැහැ මුකුත්,වෙලාවක් තිබ්බෙ නෑ.මේ WTPD කියන්නෙ මාරෙටම addict වෙන එකක් නිසා මම පොතක්වත් කියවන්න ආවෙ නෑ ඉතින්.
Floating Dreams කියවන අයට විශේෂෙන් කරන පොඩි දැනුම් දීමක්...
මම Floating Dreams පොඩ්ඩකට on hold කරන්න බැලුවෙ ලමයි.කොයි කාලෙ විතර වෙනකන්ද කියල sure කරන්න බෑ ඒත් December වගේ වෙනකම් නම් chapters දෙන්න විදියක් නෑ,sumimasen...🥲❤️🩹
අනිවා Christmas එකට කලින් දෙනව හොදේ,එතකන් චූට්ටක් ඉවසන්න.මම මගේ එක life goal එකකට වැඩ කරන ගමන් ඉන්නේ,ඒකට පොඩ්ඩක් priority එක දෙනවා.
Floating Dreams කියවන හැමෝටම thanq,හැමෝම හොදට වැඩ කරගෙන ඉන්නෝන එහෙනම්.ඔයාලව බලන්න එන්නම්කො Floating Dreams එක්ක 😌♥️
Byee darlings,ආදරෙයි හැමදාම
Snowflower_Moonfall
The Moonflower fallen from Snow
හිමෙන් කඩන් වැටුණු හඳ මල🌙 ❄️
Jiā yóu (Fighting!!!)
Snowflower_Moonfall
HAPPY NEW YEAR EVERYONE!!! ♥️✨
Snowflower_Moonfall
ශයියෝහ් ළමයීහ්......!!!
අද තමා හරියට කාලෙකට පස්සෙ මේ පැත්තෙ අඩිය තිබ්බේ...අනේ ඉතින් මෙලෝක update එකක් දෙන්න බැරි උනා ඔයාලා කාගෙවත් කතාවක්වත් කියවන්න උනේ නෑ,ඉස්සරහට කරන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ...ඒත් ඉතින් මම තාම පනපිටින් නම් ඉන්නවා කියලා පෝඩ්ඩක් කියල යන්න ආවෙ...❤️
දවස් දහයක් ඉක්මවා ගිහිල්ලත් අලුත් අවුරුද්දකට සුභ පතන්නේ මේකට පුලුවන් තරම් ට්‍රැක් පැනල නිසාද කියලනම් හිතෙයි අනේ sorry yo ඉතින්...ඒත් ඉතින් christmas එකටවත් wish නොකල නිසා මේකටවත් wish කරන්න ඕන කියලා හිතුනා.
So Have a Blasting New Year everyone♥️✨
New Year,New feels,New chances,Same dreams,Start fresh♥️✨ මහන්සි වෙලා වැඩ කරන්න,හීනවලට පණ දෙන්න,මොනවා උනත් සතුටින් ඉන්න...රිද්දන දේවල් ඔයාට පන්නරයක් වෙනවා,හොද දේවල් ඔයාට ශක්තියක් වෙනවා,ඒ දෙකම ඔයාගෙ ජීවිතේ තව තවත් මුවහත් කරනවා!So live happily and learn to grow
Byeeee ළමායි...!හැමදාම ආදරෙයි
Snowflower_Moonfall
The Moonflower fallen from Snow
හිමෙන් කඩන් වැටුණු හඳ මල ❄️
Snowflower_Moonfall
Dear Catchers,
⭐I’ve finally published the first chapter of Oath of the Soul Catcher! To be honest, I didn’t expect it to turn out quite so long—5,953 words in total. I hope it doesn’t feel too lengthy, but I don’t think the week I spent editing was wasted.
⭐Future chapters probably won’t be this long (though I can’t promise that for sure).
⭐I won’t be leaving author notes in every chapter, so if you have questions, feel free to drop them on the conversation board or in the comments. I’ll answer as long as it’s not a spoiler. I truly love hearing from you—whether it’s praise or criticism.
⭐Updates will be on the slower side, so thank you for your patience.
And if you enjoyed the chapter, please don’t forget to leave a vote—it means a lot!
Bye for now, everyone
Snowflower_Moonfall
The Moonflower fallen from Snow
♥️✨
pinksakura75
@Snowflower_Moonfall ♥️♥️
pinksakura75
Thank you for the votes ♥️
pinksakura75
Thanks dear for following me♥️♥️
Jiyashao
Kawadda waged chapiyak denne ❣️