shinelleaurora_
🤍 A Warm Welcome, My Camellia 🤍
මගේ අකුරු අතරින් හමා ගිය පුංචි සුළඟක් වගේ අද මගේ ලෝකයට අත්වැල් බැඳගන්න එක්වුණු ඔයාට මගේ හදවතින්ම ස්තූතියි🤍🌺
මම ලියන පුංචි කතා අස්සේ අතරමං වෙන්න... ඒ හැඟීම් එක්ක හිනාවෙන්න වගේම කඳුළු සඟවන්න මගේ පාඨක පවුලට එක්වුණු ඔයාට මගේ ලෝකයේ හැමදාම විශේෂ ඉඩක් තියෙනවා...
මගේ අකුරු තවත් එළිය කරන්න මාව ෆලෝ කළාට ගොඩක් ස්තූතියි බබා... අපි එකතු වෙලා තවත් ලස්සන ලෝකයක් මවමු💋❤
With all my love,
shinelleaurora_
Shaky_Alexa
@shinelleaurora_ Thankyou Soo Much ඇපල් මල..සුදු අක්කා ලියන කතා අස්සෙ හරි ආදරෙන් අතරමං වෙන්න මාත් ආවා ඔන්න..💫❤🌻😚
•
Reply