SeeZee5

my loves… 🤍✨
          	
          	අරුණෝදය දැනටමත් ඔයාලට දීලා තියෙනවානේ.🤍 ඒත් එකපාරට stories දෙකක් properly update කරන්න මට ටිකක් අමාරුයි. 
          	
          	ඒ නිසා මුලින්ම නේහ complete කරලා ඉවර කරගන්නම්. ඊට පස්සේ අරුණෝදය ආයෙමත් continue කරගෙන යන්නම්. 🤍
          	
          	ඒක නිසා අරුණෝදය අමතක කළා කියලා හිතන්න එපා හොඳේ… 
          	I’m not letting go of that story, I promise. 
          	
          	නේහ ඉවර වෙනකම් පොඩ්ඩක් patience තියන් මාත් එක්ක ඉන්න. ඊට පස්සේ අරුණෝදයත් එක්ක ආයෙමත් ලස්සන journey එකක් යමු. 🤍
          	
          	Thank you for always waiting, reading & staying with my stories.
          	You guys mean more to me than you know. 🫶🏻🥹

cat61me

ඔයා නිසා සයුරට මිමිණූ ආදරය🌊 වෝට් 100 පහු කලා....🎉️🎉️🎉️🎉️ආදරෙයි ආදරෙයි උම්ම්ම්ම්ම්ම්මා😘😘😘😘😘😘😘

Akira_Reagan_

Follow කලාට පින්සිද්ද වෙච්චාවෙ❤✨

Akira_Reagan_

@SeeZee5 පින් එපා කියන්නෙ ඔයත් හරි කතා තමා දෝනි කියන්නෙ පින් ඔන 
            Safety pin, hair pin අර පින් මේ පින් මොනාත කියන්නෙ ඔවා 😵‍💫
• Reply

SeeZee5

@Akira_Reagan_ T pin,u pin ,my pin 😪 ඕන ඕන..කමාවෙන්න 
• Reply

SeeZee5

@Akira_Reagan_ 😫🤍 අයියෝ පින් එපා දෙයියනේ....
• Reply