SaThSaRaNi__05

https://www.wattpad.com/story/387742044?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=library&wp_uname=___Sky-Heart___
          	
          	
          	අහංකාර පණ්ඩිත ෆුට් බෝල් ප්ලේයර්ස්ලා දෙන්නෙක් ගේ ටිකක් දඩබ්බර ආදර කතාවක් ....
          	
          	කාලගෙ අයිතිකාර අහස් හාරතයගෙ අළුත්ම කතාව!කැමති අය එකතු වෙන්න ♡

Woon-Suyo

චූටි හොදින් ඉන්නවා නේද❤️

SaThSaRaNi__05

@Woon-Suyo අනෙ මන් හොදින් ඉන්නො අක්කියෙ ❤️ මෙ කෝස් එකත් එක්ක පැටියා චුට්ටක් බිසීනෙ... අක්කිට කොහොමද
Reply

yazu_yazu

තන්කූ ඒයි ෆලෝ කරාට මාව 

SaThSaRaNi__05

@yazu_yazu ඉස්සෝකෙ අනෙ❤️ඔයාටත් ස්තුතියි ෆලො බැක් කරාට
Reply

yazu_yazu

@SaThSaRaNi__05 ම්හුක් ❤️
Reply

_Taekookie_Moon_

රත්තරං අක්කෙහ් අදත් කැරොල් කියවලා නින්ද ඉවරයි *කෑ ගහල අඩන ස්ටිකර් එක*

_Taekookie_Moon_

@SaThSaRaNi__05 මං ඔය කවර් හැදුවමයි
Reply

SaThSaRaNi__05

@_Taekookie_Moon_ ලස්සනයි ඒක (හාට් විසිවෙන ඉමෝජිය)
Reply

_Taekookie_Moon_

aneee raththran akkeeeeeeeh

_Taekookie_Moon_

@SaThSaRaNi__05 මට බෑ මට බෑ මං අඩලා ඉන්නෙ පලවෙනි පාරට ස්මට් එකක් කියවලා....ටුටුවා ඩැඩීහ් කියලත් කිව්වා අක්කෙහ්හ්හ් අනේ....හැබැයි මං #කැපුවත්ටුටූටොප් එච්චරයි....ඊලග පාර ටුටුවාආආආආ
Reply

SaThSaRaNi__05

@_Taekookie_Moon_ හුට්ටම හුට්ටයි මලම හුට්ටයි!අනෙ පැන්චො ಥ⁠‿⁠ಥඅබේ හොදින් ඇති නේත
Reply

_Taekookie_Moon_

tutuwa bottom unaaaaaaaaaaah mt idaLA WADAK NAAAAAAAAA
Reply

PrincessIris001

ෆලෝ කරාට තැන්කූ පැංචෝ....❤️✨

SaThSaRaNi__05

@PrincessIris001 මාවත් ෆලො බැක් කරාට තැන්කූ ♥️
Reply

Rashini_Wasana

කෝ ඒයි ඔයැයි ☺

SaThSaRaNi__05

@Rashini_Wasana ඔව්නෙ අක්කියෙ තුන් පාරක් ගෙනාවා...
Reply

Rashini_Wasana

@SaThSaRaNi__05 හනේ චුටියෝ මොකො ඔයාට බේත් ගත්තද ❤️✨
Reply

SaThSaRaNi__05

@Rashini_Wasana අනෙ අක්කියෙ පැටියට සනීප නෑනෙ!
Reply