Ruby_zel

පණු පැටවුනේ, 
          	
          	මගේ අතින් පුංචි වැරැද්දක් වෙලා... හේලි කතාවේ 13 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ 15වැනි පරිච්ඡේදයි මම දාලා තියෙන්නේ. 14 වෙනි පරිච්ඡේදය මට දාන්න බැරිවෙලා.ඒක මං අද දැම්මා...ඒකත් කියවන්න. වෙච්ච වැරැද්දට ගොඩ ගොඩාක් සමාවෙන්න

පනූ පැටවුනේ,
          
          ඔන්න "හේලී" නවකතාවේ පරිච්ඡේද පහලවක්ම දැනට ලියලා ඉවරයි...අප්ඩේට්ස් ටිකක් පරක්කු කරන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි...වැඩ හින්දා. වැඩත් එක්ක පුළුවන් පුළුවන් වෙලාවට තමා ඉතින් මං අප්ඩේට්ස් දාන්නේ,ඒකට සොරි හොදේ...
          
Ruby_zel

ඔන්න යාළුවනේ,
          හේලි කතාවේ පරිච්ඡේද දහයක් සම්පූර්ණයි... කියවන අයට ස්තුතියි. දන්න දන්න අයට ශෙයා කරලා පොඩි උදව්වකුත් දෙන්න හොඳේ
          
          මීට
          හැමදාම මගේ හාට්ටුව ඔයාලට දෙන,
          -Rubyzel-

Ruby_zel

හායි ළමයිනේ 
          
          ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා...
          හැමෝටම සාමය හා සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා....
          ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි...