Ruby_EJ

MUSE Chapter 01 updated 🤍
          	https://www.wattpad.com/story/417570205

Ruby_EJ

Hey.. it's me sally : )
          
          Since this is a new beginning, I decided to change my username.
          
          sally අද ඉදන් Ruby වෙනවා okay??
          
          I hope පරණ නමෙන් කවුරුත් මාව හොයන එකක් නැතිවෙයි කියලා.. 
          
          කාලේකට පස්සේ අලුත් පරිච්ඡේදයක් අරන් හෙට හවසට එන්නම් ❤️ Intro එක අමතක අය බලලා මතක තියාගන්න.. ; )
          
          You are now entering the world of ධීර්&සුහස් 
          https://www.wattpad.com/story/396948082

Ruby_EJ

2021.10.08
          මට හරිම විශේෂ දවසක්
          
          මම මුලින්ම මගෙ අකුරු පිරුනු පිටුවක් wattpad එකේ publish කලේ එදා
          
          ඉතින් 2026.10.08 ත් අපි විශේෂ දවසක් කරමුද? 😉
          
          අවුරුද්දකට වැඩි බලාහිඳීමකට පස්සේ රතුපාට කතාවේ පලවෙනි පරිච්ජේදයත් අරන් එන්නම් එදාට!
          
          කියන්න දේවල් අහන්න දේවල් ගොඩාආආයි, අපි හිමින් සැරේ කතා කරමු.
          
          වැදගත්ම ප්‍රශ්නෙ තමා,
          
          කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවා නේද? මාව මතකද ඔයාලට?
          
          කහ පාට ලෝකෙක මාත් එක්ක හුස්මගත්ත ඔයාලව මට මතක් වුන තරම! Ahasak se people were like a family to me 💛 
          
          Maybe you are not here now, maybe you are not interested in this now, but in this girl's heart  you guys have a very special place.
          
          ගෙවුන ජූනි හතර කහපාට ආදරවන්තයන්ගෙ කතාවේ දෙවනි සංවත්සරය ගෙවුනා 100k වීව්ස් එක්කම.
          
          ජූලි දහය රතුපාට කතාවේ එකම එක පරිච්ඡේදයකවත් සුවඳ නොබලා, රසය නොවිඳා පලවෙනි සංවත්සරයත් ගෙවුනු එකට නම් කණගාටුයි. 
          
          කමක් නෑ ඉතින්, කවදා සැමරුවත් මොකද ඇනවසරි නම් නෙහ්, ;)
          
          හැපී ලේට් ඇනවසරි ටු අභීසතීෂ් 💛 & ධීර්සුහස් ❤️
          
          ලස්සනම මතක පරිස්සම් කරලා ළඟින්ම තියාගන්න ඕන නිසා අවුරුද්දකට වඩා කල්පනා කරාට පස්සේ tiktok account එකකුත් හැදුවා.
          
          Username : sallybluebell 
          
          බයවෙන්න එපා account එක private 👀
          
          එහෙනම් අටවෙනිදට හමුවෙමු!
          
           - ආදරෙන් සැලී
          
          (දෙයියනෙ කවද ඉදන්ද මේකේ ඉමෝජීස් දාන්න පුළුවන් වුනේ? 😭)

Ruby_EJ

@Freya_Celestie hi 🥹
            I missed you ❤️
• Reply

NethuGamage

Hey...!! 👀

Ruby_EJ

@NethuGamage එනවා. ආපහු ලියන්න පටන්ගත්තා. ඉක්මනින්ම එනවා! ❤️
• Reply

NethuGamage

@NethuGamage ofc eei.ikmanin enna..niwenna puluwan akuru aran 😗
• Reply

Ruby_EJ

@NethuGamage hello sweetheart ❤️ 
            ඔයාට තාම මාව මතකද 
• Reply

Ruby_EJ

කතාව අමතක වුනේ නෑ.. ඔයාලව අමතක වුනෙත් නෑ.. එහෙම අමතක කරන්නෙ කොහොමද..
          
          ඒත් කරන්නෙ මොනවද පටන් ගන්නෙ කොහෙන්ද කියලා හිතාගන්න බැරිවයි හිටියේ ඒකයි මුකත් නොකියා හිටියේ මම.. 
          
          සතියට එක අප්ඩේට් එකක් විතරක් දුන්නට කමක් නැද්ද? 
          
          එහෙම කරන එක මේ කතාවේ වයිබ් එකට ගැලපෙන්නෙ නැතිවෙයි කියලා හිතලයි නොකර හිටියේ.
          
          කවද කොහොම අතුරුදහන් වෙයිද කියන්න දන්නෙ නැති නිසා බාගෙට ලියලා යනවට වඩා ගැලපෙන දවසකට පටන් ගෙන ආදරයෙන් පරිස්සමින් ධීර්සුහස්ව ඔයාලට දෙන්නයි ඇත්තටම මට ඕන කලේ..
          
          ඒකයි කාලය ගත්තේ මෙච්චර...
          
          බලාගෙන හිටියට ස්තූතියි, වචනෙන් කියන්න බැරි තරම් ❤️
          
          - සැලී

Sammyjaykayy

@sallybell_  Aww take your time bubs♥️ waitingggg✨️
• Reply

eaounbaobe3

@sallybell_07 එනකන් බලන් ඉන්නවා ❤️
• Reply

Ruby_EJ

@eaounbaobe3 මටත් ඔයාව මතක් වුනා ගොඩක්.. ❤️
• Reply