Nhyora_Chichi

කියවලා සප් එකක් දෙන්න බබාලා...ලස්සන කතාවක්💗✨🌟
          	https://www.wattpad.com/story/410672489

Lucky_BuBu

එන්නේ නැද්ද චිචීයෝ 😒

Nhyora_Chichi

@Lucky_BuBu යෝ සුදූ මන් සදුදයින් පස්සේ අනිවාරෙන් එනවා..ශුවර් එනෝ ඈ..🤧💗
• Reply

psycho_dun_girl_

සදරාගණි කියවන්න එකතු උනාට ගොඩක් ස්තූතියි 

psycho_dun_girl_

@psycho_dun_girl_ අනෙ තැන්කු ගොඩාරියක් 🥹❤️
• Reply

Nhyora_Chichi

@psycho_dun_girl_ ඒක හරි ලස්සන කතාවක් අක්කියේ💗🥺✨
• Reply

Nhyora_Chichi

කොහොමද මගේ වස්තු කැට ටික්...
          
          මුලින්ම මේ අහිම්සක දරුපැටියට සමාව දෙනු මැනව...කතා එහෙකවත් අප්ඩේට් දෙන්න බැරි උනානේ මට ගොය මාස දෙකේම...සොරි බබූස්ලා...මට එක්සෑම් පටන් ගත්ත නිසා ගිය මාස දෙකේම මන් කලේ පොත් වල නෝට් සම්පූර්ණ කරපු එක...අද තමා මට එක්සෑම් ඉවර උනේ...ඒක නිසා අදින් පස්සේ දිගටම අප්ඩේට් හෑව් හොදේ...පාස්සමෙන් ඉන්න මගෙ සන් කැට ටික...ආතලෙයි චිචියා❤✨
          
          ( එක්සෑම් ඉවර නිසා ඩොබියා දැන් නිදහාආආආස්...)