Mini_Muffin

psycho_dun_girl_

ගිම්හානයෙ නවාතැන කියවන්න එකතු උනාට ගොඩක් ස්තූතියි 

psycho_dun_girl_

@psycho_dun_girl_ අනෙ...තැන්කු ගොඩක් ❤️‍🩹
• Reply

KaeliTwins

ආත්ම කියවලා vote කරනවට thank you පැංචෝ♥️♥️♥️

Mini_Muffin

@KaeliTwins අනේ මන්දා අක්කේ... ඉස්සර වෝට් දාපු කතා ආයේ කියවද්දී ඒවායේ නෑ සමහර ඒවායේ... ඒවාගේ මොකක් හරි ද දන්නේනෑ🙂❤️‍🩹
• Reply

KaeliTwins

@Mini_Muffin හනේ ඇයි පැට්ටෝ ඒ🥺🥺
• Reply

Mini_Muffin

@KaeliTwins සමාර ඒව්වාට vote වැටිලා නෑ අනේ එව්වා අයින් වෙලා නේ😭❤️‍🩹
• Reply

serenenightingale02

අක්කි, මං චූටි ඉඩක් ගන්නවා කමක් නෑ නේද
          කරදරයක් වුනා නම් really sorry අක්කි
          
          https://www.wattpad.com/story/411575473?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Hansi_MP
          
          ගෙත්තම්පාණ පදවැල්වල අරුත සොයාගෙන යන්න!
          ඔයාලත්, මාත් එක්ක එනවාද ?
          
          මගේ පස්සෙන් එන්න... නැත්නම් අතරමං වෙයි.
          
          මාත් එක්කම කිමිදෙන්න!
          ගැඹුරක් නොදන්නා රියැලිටියෙන් එපිටින් පිහිටි දිව්‍ය විමානයක් බඳු සුර පුරට.

Hansi_MP

අකකි, මං පුංචි ඉඩක් ගන්නම් කමක් නෑ නේද                                                         If I bother you akki I'm really sorry             ⁣
          
          https://www.wattpad.com/story/411575473?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Madubashini_MP
          
          ස්ප්‍රීං මෙට්ටකට පැනලා,
          පා වෙවී ඇඳේ තනියට ඉන්න කිරි සුදු පාට ටෙඩියවත් තුරුල් කරගෙන…
          
          අපි කියවමු ද නිසදැසක් ?
          ඔව් ඔව් නිසදැසක් තමයි. 
          
          ඒකත් හවස්වරුවක, ඉර බැහැගෙන යන හෝරාවක.
          කවුරුත් නොදන්න වීදියකට පිය මනිමුද ?
          
          විරහවේත් ශෘංගාරයේත් කාන්සියෙත් සැනසුමේත්… 
          හඳ එළියෙන් විතරක්ම එළි වුනු කනිසමක.
          
          එහෙනම් එන්න, මං එක්ක.
          පරිස්සමෙන්! නපුරු වෙන්න එපා.
          ගහක ඉති මල් කොළ ඔයාලගෙ ඇගට වැටෙයි. ඒවා තලන්නෙ නැතුව, පාගන්නෙ නැතුව මං පස්සෙන් එන්න. 
          නපුරු වුනොත්… අතරමං වෙයි.