පොතක් කියන්න..
නිකන්ම නිකන් අකුරු පේලියක් නෙවෙයි..
පිටු අතර සැඟවුණු..
තවකෙකුගෙ කතාවක්...

අකුරු අතරින් හමුවෙන
හිතක්,
මතකයක්,
නොකියූ වචනයක්...

සමහරවිට..
පොතක් කියන්නේ.
ආදරේ ගැන කියවන්න තියෙන තැනක් නෙවෙයි..
ආදරේ දැනෙන්න තියෙන..
තවත් එක පුංචි ලෝකයක්..

-MinSuki-🤍
  • JoinedJuly 9, 2025



Stories by MinSuki
ගජලීලා||ongoing ||18+ by MinSuki
ගජලීලා||ongoing ||18+
"හැම ආත්මෙකම මගේ නමින් විතරක් පිපියන් මගේ මදාරා මල.." © 2026 MinSuki. All Rights Reserved. GAJALEEL...
ranking #6 in forbiddenlove See all rankings
A promise in bloom(one Shot)Completed✅ by MinSuki
A promise in bloom(one Shot)Comple...
"To the girl I promised to find." -ආදි- © 2026 MinSuki A P...
ranking #310 in straight See all rankings
සීත හාදු..(one shot)Completed✅ by MinSuki
සීත හාදු..(one shot)Completed✅
ඉතින් හැම හමුවීමක්ම අහම්බයක්ද..? © 2026 MinSuki. All Rights Reserved. SITHA HADHU | සීත හාදු This is an origi...
ranking #42 in sinhalawattpad See all rankings
1 Reading List