MellowRyn

අප්ඩේට්ටු ඕනෙදේ.....

MellowRyn

කොහොමද පුතේ... මම ආවා.. ආයේ ගියා. ජීවිතේට කරලවත් නැති, කරන්න හිතලවත් නැති ස්පෝට්ස් කරලා, තුනටි අමාරුවට තෙල් ගාන ගමන් මේ කොටන්නෙ. මට බුදු සරණයි කියන් පල..

SeleniDranamon820

@chrimson_  හොද වෙලා අප්ඩේට්ටු ඕනෙ හොදේ
• Reply

MellowRyn

අප්ඩේට්ස් නැති උනොත් තරහ වෙන්න එපා හොඳේ.. අපේ ඉස්කෝලෙ ස්පෝර්ට්ස්මීට් මේ දවස් වල. පොඩි ඇටයො හෙන වදයක් දෙන්නෙ. ඒ අස්සෙ මට උණ. ගෙදරට කියලත් නෑ තවම. සමාවෙන්න හරිද..

_Ayu1214_

Ah bozaaa…. Puluwan nan hoya ganin mw;)

_Ayu1214_

@chrimson_ kiyanne nathuwa uba tharu baluwane…. Ekai oya :|
• Reply

MellowRyn

@_Ayu1214_ Athal wisi wela tharu penila inne dn 
• Reply