MASD_STORIES

Fantasy කතා වලට ඔයාලා කැමතිද buddies?

MASD_STORIES

Anthimetama dapu chapter eka edit kara. Blnn eka tikak 

MASD_STORIES

@MASD_STORIES aya enne Wednesday ❤️❤️❤️❤️. 
• Reply

yenshuss

@MASD_STORIES Ada thawa chap ekak danoda
• Reply

MASD_STORIES

Mata tika dawasak denna lamai... Chapters 10k 15k withara liyala mn ekasarema dennm oyalata... ❤️ ❤️ ❤️ ❤️ Kohomath thawa chapters 20 - 25 kin withara meyalage school life eka iwara wenawa.. Ethanin ehata adulthood eka ynne.... Kamak na neda💜💜... Wadi dawasak ynne na okay... Liyala iwara wena widihata chapters dennm mama
          Tikak withara busy lamai mn me dawaswala.
          Take care.. Bye. Love y'all 💕 

MASD_STORIES

Sorry buddies.. මම අන්තිමට දාපු චැප්ටර්ස් 3 පොඩි edits වගේකට ආපහු unpublish කරා.. මම ඒ ටික හදලා ඉවරවෙලා, හවසට ආපහු චැප්ටර්ස් 3 දාන්නම්

MASD_STORIES

@MASD_STORIES ❤️❤️❤️. denn blnnmko aluth ekak... 
• Reply

MASD_STORIES

Hi buddies.. Kohomada oyalata...❤️ ❤️. Kammali ane...awith balala ynn hithuna oyalawa... 💕💕 

MASD_STORIES

@MASD_STORIES innawa aneh... ❤️ ❤️ ❤️
• Reply

Snehamandakini

අනේ ස්තූතියි  මගේ කතාවට vote කලාට ඒක හොදද කියනත් මං දන්නේ නෑ..ඔකද ඒක මගේ පලවෙනි කතාව නිසා 🥺

MASD_STORIES

@Snehamandakini akka ei  ❤️❤️❤️❤️❤️❤️ 💜 💜 💜 
• Reply

Snehamandakini

@MASD_STORIES අනේ ස්තූතියි  ... මං ඔයාට අක්කද අයියද කියන්නේ 🥰
• Reply

MASD_STORIES

@Snehamandakini දිගටම ලියන්න නංගි 🩷🩷🩷🩷🩷. 🥰🥰😘 
• Reply