Julius1521
Link to CommentCode of ConductWattpad Safety Portal
https://vm.tiktok.com/ZSp7Xq25u/ This post is shared via TikTok Lite. Download TikTok Lite to enjoy more posts: https://www.tiktok.com/tiktoklite 👍
Julius1521
මගේ ලොකුම වස්තුව,මගේ දෙවනි අම්මි ෆයිනලි එයාහෙ ජීවිතේ ලස්සනම කඩයිමක් පාස් කරා..මට සතුටුයි..දුකයි.දන්නෑ අද ඉඳලා කොහොම ඉන්නද කියල..මං ආදරෙයි ලොකු බබා ❤️
Julius1521
අනේ බන් මුන් එක්ක බෑ...අහිංසකකමට සින්දුවක් කියාගෙන හිටපු මට නටන්න බෑ..මං ආස නෑ..මොන වේසකමක්ද??? මට ඕන නැති ස'ප්‍රයිස් ඩාන්ස් එකක් නෑ..ජිමිරි ජිමිරි ගගා මුන්ට දෝදු!
අර ඉඩම් හොරාට තමයි නැටිල්ල..පරයගෙ මූණ සමතලා කරන්න බැරි කමට පැත්තකට වෙලා ඉන්නේ මේ..😑🖕
ජමෙලි ජමෙලි නෙමෙයි මං මුන්ව මරාගෙන කනවා.....දැන් ඇහෙද්දිත් මට මරාගෙන මැරෙන්න හිතෙනවා 😑🔪
මට ලැජ්ජයි යකෝ නටන්න..වැදුනම නැටුවා ඇරෙන්න මෙහෙම මිනිස්සු ඉස්සරහා නටලා නෑ මොන්ටිසෝරි කාලෙ නැටුවට 🥲
යකෝ වැඩ වෙඩින් එකේ වැඩ දාහක් තියෙනවා මේ පක්කු මාව අල්ලන් නටවනවා..
"හුත්තො පොඩ්ඩක් ගැම්මට නටපන්කො"
"අයියෙ හෙලවෙන්න නෙමෙයි අනේ නටන්නකො"
"ඔහොම නෙමෙයි මෙහෙම කරකපන්"
මුන් ඔක්කොම සමූහ ඝාතනය කරලා මං යනවා හිරේ 🔪
Julius1521
මාත් කරා I ❤️ U ට්‍රෙන්ඩ් එක..අපිට ඉතින් ලස්සන බයිසෙප්ස් නැති නිසා පුලුවන් විදියට කරේ 😓 කැප්කට් ටෙම්ප්ලේට් එක ගන්න ඒකත් නෑ..ෆොටෝ එක ගහලා නිකන් ආදරියෙ සෝන්ග් එක දාලා දැම්මෙ 😂 කමන් නෑ ලස්සනයි කියාගෙන යන්න හිත හැදෙන්න හරි 🔪
Julius1521
දෝනිලා!!
අපිට ලාවට වැස්ස..කලුම කලු කරලා අහස..නිදා ගන්න මරු 😮💨
මගේ සෙස්සි බව පෙන්නන්න මං මේ මේක දාන්නෙ..ප්ලීස් මං සෙස්සි නේද කියන්න මේක කියවලා 🥹😂
මගේ පොකට් JBL එකේ Ride it ප්ලේ වෙනවා සද්දෙට නෙමෙයි ලාවට,වටේම කලුකරලා නිසා රූම් එකම කලුයි අඳුරුයි..අර බෙඩ් සයිඩ් ලෑම්ප් එක විතරයි දාලා තියෙන්නෙ.. මාත් මේ ශෝට් එක ගහන් ඇඳේ වැටිලා සිගරට් එකක් ලාවට බොනගමන්..
I FEEL SO SEXY..HELL 😂😭
දෝනි පනත් ඉඳියනම් තමයි වටින්නෙ..ආය කෝපි කෝප්පෙකුත් ඕන..මට දැන් කෝපි තිබහයි 😓
අන්න දැන් Sway ප්ලේ වෙනවා..ඇලෙක්සා නංගි ඔයා?? 🥹
කොහොමද වෙදර් එක සැපදේ??? අන්න 1000CC නෙමෙයි දැන් 48CC ත් රෙජිස්ට කරන්න වෙලා නේද හූහූ හොඳවැඩේ😂අපි නම් හදවතින්ම මහින්ද මහත්තයට 🙇❤️
tharuX
@Julius1521 ගියපාර අප්පච්චි මිස් උනා කොව්වෝ බෑනේ බෑනේ කරන්න කරලා තියෙන යම් යම් දේවල් එක්ක 😔😒 ඒවුනාට මම මේ බැලුවේ ඇයි අප්පා මේ අනුර බොසාගේ කලදසාවත් අයහපත් වෙන්නේ කියලා ,කොළඹත් යට වෙන්නම දුන්නනේ හයියෝ ( ඒවුනාට ඒවා ජනපතිටම පවරන්න බෑනේ නේහ් නේහ් ) බුහාහ්හහ්හා🌚😪😂😂 අන්ෆ්‍රෙන්ඩ් වෙන්න කිව්ව එකටනන් දෝනිට මහා පරිමානෙන්ම දුක හිතුනා හරී ,දන්නෑ තරහා ගියොත් වෙන දේ හ්ම්ම් 😒🤧😂😂
•
Reply
Julius1521
කරන කිසි වැඩක් හරි යන්නෙ නෑ ඕයි ඇල්ලෙ ලෑන්ඩ් එකේ බිල්ඩින් එකට ප්ලෑන් පාස් වෙන්නෙ නෑ..එදත් ගිහින් කතා කරගෙන ආවා..පහළට වෙන්න ප්‍රපාතෙ වගේ නිසා බිල්ඩින් එකක් ගහන්න දෙන්න බෑ ලු..අනේ හුත්ත ඉඩම කෙලවරේ බිල්ඩින් එක ගහන්න යන්නෙ නෑනෙ..අන්තිමපාරට කියලා මම ආයෙ අලුත් ප්ලෑන් එකක් ඇන්දුවා තනි තට්ටුවට..මේ පක්කු ඊයෙ හවස ඒක පාස් කරන්නත් බෑ කිව්වා කියපන්කො..
ඒ අස්සෙ ට්‍රේලර් එකක් පෝර්ට් එකට දාමු කියලා කතා වෙලා මායි ඩිහයි ඒ වැඩ ටික බලද්දි දැක්කෙ ප්‍රයිම් මූවර් එකක් නැතුව ඒකත් බෑ කියලා..දැන් මේ හතර වටේ කම්පැනි කන්ටැක් කරගන්න දඟලනවා මූවර් එකකට..
එපා වෙනවා හැමදේම හුත්ත..
අර ලෑන්ඩ් එකනම් විකුණලා දානවා...නින්ද යන්නෙත් නෑ ඕයි ඔලුව කැක්කුම මේවා හිතලම..හිතුනොත් පාන්දර ඇල්ලෙ අදිනවා හෙට 😑
Julius1521
ඩියුටි සේරම පැත්තකට දාලා මැච් එක දිනපු සතුට සමරණ ගමන් මේ අපි..
පුරුදුත් නෑ දැන් නම් දිනලා 😓 නමුත් අපි සතුටින් ❤️
මාලි නිසා තමයි 😂🙇
බැලුවද?
S_K_U_Ephemeral
මාව follow කරලා මගේ මේ පුංචි ලෝකයේ කොටසක් වුණාට හදවතින්ම ස්තූතියි. 💙
මං ලියන වචන එක්ක ඉස්සරහටත් මෙහෙමම රැඳෙන්න…
Julius1521
ගෙදර එද්දි මග සුපිරි දූරියන් ගෙඩි 3ක් සෙට් උනා බන්..මේ කාලෙට දූරියන් නෑලු..
ගෙදරක පුටුවක් තියලා තියලා තිබ්බෙ,ගෙඩි 3යි තිබ්බෙ මම 3ම ගත්තා 😂
පොඩි ගෙඩි 2යි ඒ එකකට 1700ක් දෙන්න මහත්තයො කීවා අවාරේ කියලා, තඩි ගෙඩිය නම් 2000ක් 🥲😂 වැල ය වරකා නෙමෙයි කියලත් කිව්වා,මම දන්න වැලක් නෑ බන් පෙරේතකම ලොකු නිසා අරගත්තා,
පෙරේතකම කියන්නෙ පොඩි ගෙඩියක් ඒ ඇන්ටිටම කියලා කපා ගෙන ආවෙ..කාර් එකම සුවඳයි යකෝ..ඉවසගෙන ඉන්නම බැරිතැන මම මේ අයිනකින් නවත්තලා කන ගමන් 😂😂
කොහොමත් අපේ ගෙදර එක්කෙනෙක් කන්නෙ නෑ මම විතරයි කන්නෙ 😂
SelineR_402
@Julius1521 ඒකනේ...ඒකනේ.. ඒවා ගැන දැනුවත් වෙලා ඉන්ටෝනි..... ඔව්නේ. අපේ තියෙනෝ ඉතිම්. මම ඇවිල්ල ඇහැලියගොඩ ප්‍රදේශයේ සිට තමා වට්ටිවාසී ලෙස වර්තා කරන්නේ..🙂 අහෝ!! මේ දවස්වල වැස්ස කියලවත් බලන්නේ නැතුව දිවුල් හද හදා බොන මම (මම කිව්වට අපි!) අනික ඉරිඟු... අද දැක්ක ගොඩ ගහල....ගහලා තියෙනවා.. ගන්න බැරි උනානේ.. හෙට ගන්නෝනි.. 😌
•
Reply
Julius1521
@SelineR_402 ආ සිරාවටම? මං හිතාගෙන හිටියෙ ඉදුන වැඩි ඒවා තමයි අර සොෆ්ට් එක කියලා 😂 අඩේ ගස් තියෙද? කොයි ඔයාලා ඉන්නෙ? දිවුල් වලට ආස නෑ දෝනි එච්චර 😓
•
Reply
Julius1521
අනේ මගේ බයික් එක පොලීසියෙන් අරන් ගිහින් හුත්තෝඕඕඕ😭
අලුතින්ම ගෙනාපු එක යකෝ රෙජිස්ටර් කරෙත් නෑ තාම..😭
Julius1521
@Starluna17 හයිකැපැසිටිය අන්රෙජිස්ටඩ් නංගි මේ අපේ පරයෙක් රේස් ගිහින් පාරෙ මරදාන පොලීසින් අල්ලලා පොරගෙ ලයිසන් ඔක්කොමත් අරන් 💔
•
Reply
Julius1521
@Nuwa1015 අන්රෙජිස්ටඩ් හයි කැපැසිටි නෙ,එලියට දැම්මෙ නෑ ගෙනාවට අර අපේ පරයෙක් රේස් ගිහින් මරදාන පොලිසියෙන් අරගෙන 💔
•
Reply