Jimmy_Ink

හායි පැටව්නේ 
          	
          	පොඩි දෙයක් කියන්න අවේ...
          	
          	"නේරාක්ශ" කියලා අලුත් ස්ටොරි එකක් ඔන්ගොයින් යනවා....කැමති කට්ටිය කියවලා බ්ලලා අඩුපාඩු කියන්න....කමෙන්ට් එකක් දන්න අමතක කරන්නත් එපා....❤️අහ් ස්ටොරි  එක horror එකක් එ උනාට වැඩිය නැ....මොකද එකේ ඉන්න උන් නිසා මන් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ දවස පතා අප්ඩෙට් දෙන්න බලන්නම්.....පුලුවන් කට්ටිය සප් එකක් දෙන්න.....!
          	
          	
          	
          	
          	
          	බායි ගිහින් එන්නම් ආදරෙයි....
          	
          	
          	
          	

jimin0000

Hello! May I translate your stories? I’ll credit you by mentioning your name at the beginning of the first chapter.

jimin0000

@ Jimmy_Ink  
            Thank you ❤️🤭🤭😘
• Reply

rashmishe

අනේ පොඩි ඉඩක් වෙන්කර ගත්තට තරහ වෙන්න එපා...
          
          🌸 මගේ හිතේ ලියවුණු සිහිනයක්…  කියවලා බලන්න. 🌸
          
          කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු සිතුවිලි, හැඟීම් සහ සිහින එකතු කරලා මම ලියපු “සිහින සොයන මම” කතාව දැන් Wattpad එකේ තියෙනවා. ❤️
          
          කියවන්න වෙලාවක් වෙන් කරලා, මගේ කතාවට පුංචි අවස්ථාවක් දෙන්න.
          ඔයාට දැනෙන දේ, ඔයාගේ අදහසක් හෝ පුංචි comment එකක් මට කියන්න. ඒක මට මේ ගමන ඉදිරියට යන්න ලොකු ශක්තියක් වේවි. 🥹❤️
          
          📖 “සිහින සොයන මම” – rashmishe
          
           මගේ කතාවත් එක්ක මේ සිහින ගමනට එකතු වෙන්න… 🌙✨
          
          I think you'd like this story: "සිහින සොයන මම" by rashmishe on Wattpad https://www.wattpad.com/story/413807183?utm_source=android&utm_medium=com.openai.chatgpt&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=rashmishe

rashmishe

@Jimmy_Ink ane thank you... kiyawala comment ekak danna ❤❤❤❤
• Reply

Jimmy_Ink

@rashmishe mn kiywala balannam dr💗
• Reply