Inetsua

මේ ළමායි... මම ටික කාලෙකට වට්ටියෙන් ලෙෆ්ට් වෙනවා...සොරි හොදේ... 

Melody0246

මම ටික දවසකට අතුරුදහන් වෙනවා..ඔයාලා නිකීව හොයාන්න එකතු වෙලා මොකක් හරි වැඩක් කරනවා නම් මෙලඩි ලියනගේ කියලා කහපාට profile එකක් තියෙන fb account එකක් තියෙනවා, ඒක මගෙ.මට මැසෙන්ජර් වලින් මැසේජ් එකක් දාන්න හොද්ද❤️

Inetsua

@Melody0246 Melody liyanage , අර කහ පාට ඇනිමේෂන් ප්‍රෆයිල් එකක් තියෙන්නේ...ඒක ඔයාගේද..❤️
• Reply

Inetsua

@Melody0246 හ්ම්...ඔයත් වට්ටියෙන් හුග කාලෙකට ලෙෆ්ට් වෙන්නේ නැතුව ඉක්මණට එන්න අපිව බලන්න ආයේ..
• Reply

darklight183

හේයි කෙම්ලේ 🖐️😉

darklight183

@Inetsua හ්ම්ම් හරිම සන්තෝසයි 
• Reply

JeoNikky

Alo ❤️

Inetsua

@JeoNikky welcome...අක්කගේ බෝඩ් එකේ හැමදාම වගේ මන් ඉස්සරහටත් අනිවාරෙන් ඉන්නවා...ඔච්චර ගොඩක් සෙනග අස්සේ අක්කට මාව නෝට් වුණ එක ගැනම මට මාර සතුටුයි...මන් අනික අක්කගේ හැම කතාවම වගේ හරිම ආසවෙන් රසවිදිනවා..❤️😊
• Reply

JeoNikky

@Inetsua ඔයා මගේ බෝඩ් එකේ නිතරම ලියන නිසා මාත් ලිව්වා...😍❤️ ස්තූතියි අනේ කතා කියෝනවට 🩷
• Reply

Inetsua

@JeoNikky මේ msge එකට මට රියැක්ට් කරන්න තේරේන්නේ නෑ...මට මාරම සතුටුයි..මොකද ඔයා මන් කැමතිම author හින්දා...🫠
• Reply

Melody0246

Hi Dear, ඔයා මගෙන් අහලා තිබ්බා අර එපා කරපු දුවෙක් හිටපු තාත්තෙක්ගෙ කතාව තියෙන වට්පෑඩ් බුක් එක මොකක්ද කියලා.ඒ කාලි.හැබැයි දැන් වට්පෑඩ් එකෙ නම් නෑ.ඒක පොතක් කරලා තියෙන්නේ.හැබැයි කතාව නම් ටිකක් වෙනස් කරලා වගෙ සීන් එකක් සමහරු කියනවා.ඔයාට ඔය නම search කරලා වැඩි විස්තර හොයාගන්න පුළුවන් වෙයි

Melody0246

@Inetsua මං දැක්කා පබ්ලිකේෂන් දෙක තුනක ඒ පොත ආපහු restock වෙලා තියෙනවා.ඔයාට ඕනි නම් මම ලින්ක් එකක් දාන්නම්
• Reply

Inetsua

@Melody0246 Mm..මන් දැක්කා පොත වීඩියෝස් වලින්...බට් මට ඒක තිබ්බ ස්ටෝල් එක බුක් ෆෙයා එකේදී මිස් වුණා..❤️‍🩹
• Reply

sanju116

අනේ darling මට wattpad එකේ දැනට තියෙන හොඳ novels ටිකක් recommend කරන්නකො. 

Inetsua

@sanju116 මගේ reading list වල my fv books කියලා collection එකක් තියේ..ඒකේ තියේ ඔය පොත් ටික..
• Reply

sanju116

@Inetsua අයිඩී විලන් කඩුපුල් අමාවක හස කියවලා ඉවරයි. රදළ cafe 20 කියවගෙන යන ගමන්. හරෝහරා, සිත බිගුන් බැඳිලා list එකේ තියෙනවා. අනිත් ටිකේ ලින්ක් දාන්නකෝ සුදු කරදරයක් නැත්තං 🥹
• Reply

Inetsua

@sanju116 අධෝරක්ත කියවන්න කලින් සිධාරණ්‍ය, Campus crush, හේමදෝලි කියවලා ඉන්න...එතකොට feeling awsam...😁❤️❤️❤️
• Reply