nushi_diyana1

...හොදින් ඉන්නවදෝ ..❣️

ElaAndy

@nushi_diyana1 මේ ළමයා ටිකක් බිසී නේ....... වැඩ ටික හොඳට කර ගන්න dr 
• Reply

nushi_diyana1

@nushi_diyana1 ...❣️❣️❣️සෙකන්ඩ් ශයි එකට රෙඩි වෙනවා ..කාලෙකින් දැක්කේ නැති නිසා බැලුවේ ලමයව ..
• Reply

ElaAndy

@nushi_diyana1 hii... හොඳින් කියලා කියන්න නන් බෑ හැබැයි ඉන්නවා ඉතිම්...... 
            ඔයාට කොහොමද???
• Reply

chootydoni

I think you'd like this story: "Eclipsera ✨️" by chootydoni on Wattpad https://www.wattpad.com/story/410834950?utm_source=android&utm_medium=com.whatsapp.w4b&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=chootydoni
          
          මේ කතාව වෙනස්ම plot එකක්.. තනිකරම ෆැන්ටසියක්. ශාපයක්, ගැහැනියක්, අඳුර ආලෝකය, වනාන්තරය අශ්වයන්,
          
          මේවගෙන් සමන්විතයි.. කැමති අයට කියවලා help එකක් දෙන්න පුලුවන් ද?... 
          
          කතාවට වැටෙන අදහස් අනුව තමයි කතාව දෙනවද නැද්ද තීරණය වෙන්නේ... vote කරලා උදව් කරන්න පුලුවන් ද ඔයාලට... අහිංසක ඉල්ලීමක්. කියවලා බලන්න...
          
          Eclipsera ✨️
          
          මේක කියවලා අදහස් කියන්න මැනිකේ. මේකත් මගේ❤️

nushi_diyana1

හායි හායි ..හොදින් ඉන්නවද ..

ElaAndy

@nushi_diyana1 හායි සුදූ මන් හොඳින් කියන්නේ මේ දවස් වල ප්‍රොජෙක්ට් එහෙකට හිරවෙලා stress වගේ අනේ ඔයාගේ කතාවත් miss වුනා මට...... ඔයාට කොහොමද හොඳින් ඉන්නවද 
• Reply