
Deyuth_Zushenyen
ළමායි මට මේ දවස්වල එක්සෑම් .. වැඩ අස්සෙ හරි කොයි වෙලෙක හරි කතාව දානවා කියලා හිතන් වුන්න නිසා announcement එකක් දැම්මෙ නැත්තේ. අප්‍රේල් 3 ඉදන් ආයෙ කතා ටික දෙන්නම් තරහ වෙන්න එපා කස්ටිය

Hesh_Dissa
@Deyuth_Zushenyen ඒත් බලන් හිටියා ආරති දායි කියලා කමක් නෑ එග්සෑම් ඉවර කරන් එන්නකො
•
Reply