මේ මන් මගෙ මේන් acc එක අව්ල් උනහම භාවිතා කරන account එක ලමායී..🥹
මේ දවස් වල මගෙ ඇක් එකේ හරියට errors.. රිප්ලයි දාන්න බෑ දැම්මට වැටෙන්නෙ නෑ..අනේ මන්දා... මේකෙ මන් ඇක්ටිව් නම් නැහැ ලමයි.. මන් ඇක්ටිව් ඉන්නෙ මගෙ මේන් ඇක් එකේ විතරයි..🥹❤️
මන් බටර් කැටේ.. Butter_H_ වට්ටියට පය ගැහුවෙ කාලෙකට කලින්.. එම නිසා ඩොන්ට් බී කලබල හර්තහ්..❤️😌🙌
@Butter_H_
- JoinedJuly 17, 2026
Sign up to join the largest storytelling community
or