ananyaaa_parami

ArohiWang

හෙට O/L ලියන නංගිලා මල්ලිලා ඉන්නවා නම් හෙට හොඳට exam ලියන්න හාද....ඔයාලාට සුභ පතනවා ❤️

1Greengirl65

@ArohiWang thankyou akke  ❤️
Reply

yunsu456

@ArohiWang Thank you akkiyoo ❤️❤️❤️
Reply

Auroraartistry

@ArohiWang  thank you akke ♥️
Reply

ArohiWang

විශ නියගලා | Yizhan fan fiction 
          
          ලංකාවේ විදිහට යන werewolf කතාවකට සමාන ලස්සනම ලස්සන Mpreg Story එකක්...කැමති නම් කියවලා බලන්න මට නම් පුදුම තරම් ලස්සන කතාවක් මේක...
          ඊයේ රෑ කියවන්න ගත්තු මං එළිවෙනකම්ම පිස්සුවෙන් වගේ කියව්වා....එච්චරටම මාව අතාවට ඇබ්බැහි වුනා....වෙනස්ම විදිහෙ කතාවක් ❤️
          
          https://www.wattpad.com/story/379056348?utm_medium=link&utm_source=android&utm_content=share_reading

oshi_nimsara

@DISK1998 හුටා නියගලා නෙවෙයිද බම් තිබ්බෙ ඉතිම්  ........ (ඉනට අත් තියම් ඉන්න තට්ටයගෙ ස්ටිකරේ....) 
Reply

oshi_nimsara

@ArohiWang  ආහ් අක්කේ....මොකතේ මේ කොරේ....... මාත් දැන් ඒ කතාවට ඇඩික්ට් වෙලා කිරි අත්තේ......ම්හුක්...තරායි අනේ.... දැන් ඉචිම් උප්ඩෙට්ටු එනකම් හිටුකෝ  ...... කාරි නෑ කාරි නැ.....බෝම විස්කෝතුයි කතාව ගැන කිව්වට හොජෙ.....ආතරෛ ඒයිම් ❤❤
Reply

ArohiWang

@DISK1998 ඔයා කියනකම්ම මට ඒක මීටර් වුනේ නෑ කියන්නකො...දැනුයි දැක්කෙ නියනඟලා කියලා 
Reply

Thrishadhi

අනේ thank youuu ගොඩාආආආආක් මගේ කතාව කියවනවාට ❤️❤️❤️ දෙවියනේ මට මාරම සතුටක් ආවා ...අහසේ ඉන්නේ දැන් මං.. ආදරෙයි අහස තරම් ❤️ උම්මියාහ් ❤️ 

Thrishadhi

@ArohiWang අනේ ඒකට කමක් නෑ ❤️ කියවන්න ආව එකම ඇති..❤️ ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
Reply

ArohiWang

@Thrishadhi තවම හරියට කියවගන්න බැරි වුනා ඒයි තව ටිකකින් කියවන්න ගන්නවා.වෙලාවක් තිබුනෙ නෑ ❤️
Reply