Along_Angle
ඇත්තටම මට මගේ කතාවට update දෙන්න බැරි වෙන එක ගැන දුකයි..🙃 මහ ගොඩක් කට්ටිය නැති වුනාට මගේ කතාව අසාවෙන් කියවපු ටික දෙනෙක් හරි හිටියනේ.. මම O/L ඉවර වුනාම කතාව වෙනුවෙන් අනිවාර් යෙන්ම වෙලාවක් වෙන් කරන්නම්..
ඉතින් අනේ මන්දා හ්ම් හ්ම් ඔයාලා හොදින් ඇති කියලා හිතනවා.. හැමදේම වෙන්න තියෙන හොදම විදියට වෙනවා අපි බලන් ඉමු..
Miss you all my little buddies.. love you all.. thanks for the support all of you giving me 🤗🙃❤